ජීවිත හානි නැද්ද බං
කිසි විස්තර යක් නෑ නෙ තාමඅනේ බන් මේ මහින්දට ලක්ෂ 58ක් චන්දෙ දුන්නා..ඒ ලක්ෂ 58 කට්ටිය මෙතනත් ඕනෑතරම් ඇති..ඔය වගේ පටු විදිහට හිතන්න එපා..බයියෝ ටොයියෝ අපි ඔක්කොම මිනිස්සු.කරදරයක් උනහම පක්ෂ පාට බලන්න එපා මචන්.



මේක ජාතික ප්‍රශ්ණයක්.
ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
ඒත් මචංලා,
මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.
දැඩි අව් රශ්මිය...
රට පුරා විදුලි බලාගාර පිපිරීම..
ඉතිහාසගතවන ගංවතුර..
දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
දරුණු ගැටළු බරගාණක්..
ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
![]()

![]()
[/CENTER]
ඒකනම් ඇත්ත තමා..මටත් මොකක් හරි අමුතු දෙයක් වෙනවා වගේ ෆීල් එකක් ඇවිත් තියෙන්නේ.කට්ටියක් කියනවා පොල් ගහපු නිසාලු.ඕකෙන් වෙන්නේ ඔය වගේ මිත්‍යාදෘෂ්ටික දේවල් වලට සමාජයේ පිළිගැනීමක් ඇති වෙන එක.මිනිස්සු තව අවුරුදු ගාණක් ඔය වගේ බොරු දේවල් පස්සේ දුවයි.ලංකාව එකම තැන පල් වෙයි.