කොස්ගම_ගෙවල් ඉවරායි

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    අනේ බන් මේ මහින්දට ලක්ෂ 58ක් චන්දෙ දුන්නා..ඒ ලක්ෂ 58 කට්ටිය මෙතනත් ඕනෑතරම් ඇති..ඔය වගේ පටු විදිහට හිතන්න එපා..බයියෝ ටොයියෝ අපි ඔක්කොම මිනිස්සු.කරදරයක් උනහම පක්ෂ පාට බලන්න එපා මචන්.
    :yes::yes::yes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේක ජාතික ප්‍රශ්ණයක්.
    ඒ නිසා දේශපලනය ගාවගන්නත් බෑ.
    ඒත් මචංලා,
    මේ ආණ්ඩුව ආව දවසේ ඉඳලා රටේ මිනිස්සුන්ට හරිම දරුණු කාලයක් ඇවිල්ලා කියලා හිතෙන්නේ මට විතරද..?
    උඹලා දැක්කද දන්නේ නෑ.සිරිසේන ඇවිත් විවෘත කලා විතරයි හම්බන්තොට ෂැන්ග්‍රිලා එකත් ගිනි ගත්තා.
    ගින්න නතර කලෙත් හරිම අමාරුවෙන්.

    දැඩි අව් රශ්මිය...
    රට පුරා විදුලි බලාගාර පිපිරීම..
    ඉතිහාසගතවන ගංවතුර..
    දරුණු යුධ සමයකදී හෝ සිදු නොවූ පරිදි ටොන් 80ක ආයුධ පිපිරීම..
    දරුණු ගැටළු බරගාණක්..

    ඉස්සරහට තව මොනවා වේවිද දන්නේ නෑ බං.
    අනේ උඹලා පරිස්සමින් ඉඳපල්ලා.
    අපිට වෙච්ච වැරදි දැන් හදන්න බෑ..
    :no::no:

    පාලකයො හොද නැති වෙද්දී මෙහෙම වෙනවා කියලා..දැන් නම් ලංකාව විශාලා නුවර වගේ තුන් බිය ඇති වෙලා :sorry:
     

    waligamaya

    Well-known member
  • 13344584_1141252245935032_2300926679897084099_n.jpg


    [/CENTER]

    මෙතියෙන ෂෙල් වෙඩි පිපුරුණ ඒවා නෙවෙයි එක නිසා අත්වෙලා හිටපල්ලා
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,377
    8,545
    113
    රූකඩ රාජ්ජේ
    ඒකනම් ඇත්ත තමා..මටත් මොකක් හරි අමුතු දෙයක් වෙනවා වගේ ෆීල් එකක් ඇවිත් තියෙන්නේ.කට්ටියක් කියනවා පොල් ගහපු නිසාලු.ඕකෙන් වෙන්නේ ඔය වගේ මිත්‍යාදෘෂ්ටික දේවල් වලට සමාජයේ පිළිගැනීමක් ඇති වෙන එක.මිනිස්සු තව අවුරුදු ගාණක් ඔය වගේ බොරු දේවල් පස්සේ දුවයි.ලංකාව එකම තැන පල් වෙයි.



    මිනිස්සු පොල් ගැහුවේ මචන් රට විනාශ වෙන්න කියලවත් , ආමි එක විනාශ වෙන්න කියලවත් නෙවි. මේ රූකඩ ජහපාලන ආණ්ඩුව විනාශ වෙන්න කියලා. ජෝන් බාස් කියයි දැන් යුද්ධේ නැති නිසා අවි ගබඩාවට ගිනි තිව්වා කියලා. දැන් පුළුවන් කොමිස් කුට්ටි ගොඩක් එක්ක අලුතෙන් ආයුධ ගොඩක් ගේන්න. හැබැයි එහෙමවත් ගෙනේවිද කියලා සැකයි...