හම්ම ගෝඨා පාතාලෙට දෙනව වගේ දුවන්නම...අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන...![]()
කොහොමද බන් නීතියානුකූලව මැරෙන්නේ? එහෙනම් ඉතින් ඌටම මැරෙන්ඩ කියන්ඩ වෙනවා.මුන් අනිවාර්යෙන්ම මැරෙන්න ඕනි. හැබැයි නිත්‍යානුකූලව.
Mu narumayek thama. Eth o/l a/l pass meter ekak. Eka atta.mage cousinge batch mate muAhinsaka genu lamai wenai mini maruwo wenai ban. Pathalayo kiyanne samaja denumak nethi modayo nemei. Maths karala weda 3 dana kollekta office yanna terenne nehe kiyana eka thathwika nehe. Maths stream eka hema podi iskolekama ugannaneth nehe maths stream tiyana iskola wala hitapu ekek office yanna kiyala denna ekek hitiye ne kiyanne boruwak.
Mathara nileka jewellers eketa mu gahapu eka alluwe mage hodama yaluwek STF eke. Mu maha epa karapu naruma ballek meruna eka loku deyak.
Mamath podi kale mu ekka sellam karala tyenawa. Mage cousinge hoda yaluwejකොස්ගොඩ අහුංගල්ල කිව්වම කොහොමත් අපි ඉපදෙන්න කලින් ඉදලම අපේ අම්මල කියන්නේ අමුතු පොරවල් ඉදපු පැත්තක් අහුංගල්ල පොලීසියක් පවා දාල තියෙන්නේ ඒ කාලේ ඔය පතාල කේස් නිසා අහුංගල්ලෙ 90ව කාලෙම ඔවා ශේප් උනා පස්සෙ මචං කොස්ගොඩින් ආයෙ බිහිවෙන්න ගත්තා තාරක කියන්නේ එකේ හිනිපෙත්තටම ගිහින් ගේම් දීපු ඩයල් එකක්.ගමේ ගොඩක් උන්ට උදවු කරපු එකෙක් තියෙන උන්ගෙන් හොදට ගේම් දුන්නා පොර දන්සැලක් දෙනවා පොරත් සෙට් වෙලා කොස්ගොඩ හෑගල්ල ඉස්කෝලෙ ඉස්සරහ පිට්ටනියේ පස්සෙ කාලෙකත් ඩයල් එකව මම දැකල තියෙනව කොස්ගොඩදී
කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට
(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ආනන්ද ඊ ජයකොඩි)
ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වු කොස්ගොඩ තාරක නැමැත්තා මීරිගම පොලිසිය හා සිදු වු වෙඩි හුවමාරවකදී මියගිය බව පොලිසිය කියයි.
වැඩි විස්තර පසව
lankadeepa
...
මේක ඊයේ දාලා තිබ්බ ඊනිවුස් එකේ මෙහම.
![]()
ගොඩක් පාතාල නායකයො තමන්ගේ ප්‍රදේශයේ අයට ගොඩක් උදවු කරනව වෙන මොනවත් හින්ද නෙමෙයි තමන්ට වැඩකරගන්නයි ආරක්ෂාවටයි උදව් ගන්න. කොස්ගොඩ, අහුන්ගල්ල පැත්තෙ අය කතා කරන විදියත් ටිකක් අමුතු විදියට, බයත් හිතෙනවකොස්ගොඩ අහුංගල්ල කිව්වම කොහොමත් අපි ඉපදෙන්න කලින් ඉදලම අපේ අම්මල කියන්නේ අමුතු පොරවල් ඉදපු පැත්තක් අහුංගල්ල පොලීසියක් පවා දාල තියෙන්නේ ඒ කාලේ ඔය පතාල කේස් නිසා අහුංගල්ලෙ 90ව කාලෙම ඔවා ශේප් උනා පස්සෙ මචං කොස්ගොඩින් ආයෙ බිහිවෙන්න ගත්තා තාරක කියන්නේ එකේ හිනිපෙත්තටම ගිහින් ගේම් දීපු ඩයල් එකක්.ගමේ ගොඩක් උන්ට උදවු කරපු එකෙක් තියෙන උන්ගෙන් හොදට ගේම් දුන්නා පොර දන්සැලක් දෙනවා පොරත් සෙට් වෙලා කොස්ගොඩ හෑගල්ල ඉස්කෝලෙ ඉස්සරහ පිට්ටනියේ පස්සෙ කාලෙකත් ඩයල් එකව මම දැකල තියෙනව කොස්ගොඩදී
ow ehema seen ekak thiyenawa thamai ethakota porawa allannath amarui gamediගොඩක් පාතාල නායකයො තමන්ගේ ප්‍රදේශයේ අයට ගොඩක් උදවු කරනව වෙන මොනවත් හින්ද නෙමෙයි තමන්ට වැඩකරගන්නයි ආරක්ෂාවටයි උදව් ගන්න. කොස්ගොඩ, අහුන්ගල්ල පැත්තෙ අය කතා කරන විදියත් ටිකක් අමුතු විදියට, බයත් හිතෙනව
uba kosgodada machanMamath podi kale mu ekka sellam karala tyenawa. Mage cousinge hoda yaluwej
------ Post added on May 13, 2021 at 10:02 PM
හෑගල්ල ඉස්කෝලෙට cctv හයි කරල දුන්නෙ කවුද, ඒ මොකටද කියලත් කොස්ගොඩ ඉන්න හැමෝම දන්නව.ගොඩක් පාතාල නායකයො තමන්ගේ ප්‍රදේශයේ අයට ගොඩක් උදවු කරනව වෙන මොනවත් හින්ද නෙමෙයි තමන්ට වැඩකරගන්නයි ආරක්ෂාවටයි උදව් ගන්න. කොස්ගොඩ, අහුන්ගල්ල පැත්තෙ අය කතා කරන විදියත් ටිකක් අමුතු විදියට, බයත් හිතෙනව
ow ehema seen ekak thiyenawa thamai ethakota porawa allannath amarui gamedi
uba kosgodada machan
kosgoda koi hariyeda
Kosgoda neme machn. Mage cousinsla inne kosgoda. Uba kosgoda da? Ehenam dannawath athi samaharawita. Mage eka cousin kenek nathi una dan awurudu 4kta kalin nanna gihin. Api nitharama enawa ithin kosgodaow ehema seen ekak thiyenawa thamai ethakota porawa allannath amarui gamedi
uba kosgodada machan
kosgoda koi hariyeda
oya uda news eka daapu ekata video eka therila nathuwa pic eka aran thiyenne. meke agama wahala aran yanne oya tharaka kiyana ekaawa.
මම කොස්ගොඩම නෙවෙයි මචන් මම අහුංගල්ල කිට්ටුවKosgoda neme machn. Mage cousinsla inne kosgoda. Uba kosgoda da? Ehenam dannawath athi samaharawita. Mage eka cousin kenek nathi una dan awurudu 4kta kalin nanna gihin. Api nitharama enawa ithin kosgoda
Ehema Seen Ekak Mamath Ahala Thiyenawaහෑගල්ල ඉස්කෝලෙට cctv හයි කරල දුන්නෙ කවුද, ඒ මොකටද කියලත් කොස්ගොඩ ඉන්න හැමෝම දන්නව.
ඔව් පාතාලෙට දීලා ඊලගට උබලට දෙන්නේ . බලහන් ඉන්න උන් වයිප් කරලා අලුත් ජොකියෝ හදනවාහම්ම ගෝඨා පාතාලෙට දෙනව වගේ දුවන්නම...අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන...![]()