කොස්ගොඩ තාරක මරුට

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    හම්ම ගෝඨා පාතාලෙට දෙනව වගේ දුවන්නම...අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන...😍

    හතර වටෙන්ම පේල් වන එක වහගන්න පොඩ්ඩක් චුන් පාරක් දුන්නා. බෛ ඇන්දා
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,738
    9,063
    113
    Due process එකෙන් පිට ගිහින් මැස්සො වගේ මිනිස්සු මැරීම ගැන අවුල්.
     
    • Like
    Reactions: LazyLizard

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware
    මුන් අනිවාර්යෙන්ම මැරෙන්න ඕනි. හැබැයි නිත්‍යානුකූලව.
    කොහොමද බන් නීතියානුකූලව මැරෙන්නේ? එහෙනම් ඉතින් ඌටම මැරෙන්ඩ කියන්ඩ වෙනවා.
    එක ප%ක්ට පන තියනවද එල්ලුම් ගහ ගෙන්ඩ, එක ගෙන්ඩ ගියහම රටේ හතර වටෙන් උන් වැලලේන්ඩ යනවා නේ.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Ahinsaka genu lamai wenai mini maruwo wenai ban. Pathalayo kiyanne samaja denumak nethi modayo nemei. Maths karala weda 3 dana kollekta office yanna terenne nehe kiyana eka thathwika nehe. Maths stream eka hema podi iskolekama ugannaneth nehe maths stream tiyana iskola wala hitapu ekek office yanna kiyala denna ekek hitiye ne kiyanne boruwak.

    Mathara nileka jewellers eketa mu gahapu eka alluwe mage hodama yaluwek STF eke. Mu maha epa karapu naruma ballek meruna eka loku deyak.
    Mu narumayek thama. Eth o/l a/l pass meter ekak. Eka atta.mage cousinge batch mate mu

    කොස්ගොඩ අහුංගල්ල කිව්වම කොහොමත් අපි ඉපදෙන්න කලින් ඉදලම අපේ අම්මල කියන්නේ අමුතු පොරවල් ඉදපු පැත්තක් අහුංගල්ල පොලීසියක් පවා දාල තියෙන්නේ ඒ කාලේ ඔය පතාල කේස් නිසා අහුංගල්ලෙ 90ව කාලෙම ඔවා ශේප් උනා පස්සෙ මචං කොස්ගොඩින් ආයෙ බිහිවෙන්න ගත්තා තාරක කියන්නේ එකේ හිනිපෙත්තටම ගිහින් ගේම් දීපු ඩයල් එකක්.ගමේ ගොඩක් උන්ට උදවු කරපු එකෙක් තියෙන උන්ගෙන් හොදට ගේම් දුන්නා පොර දන්සැලක් දෙනවා පොරත් සෙට් වෙලා කොස්ගොඩ හෑගල්ල ඉස්කෝලෙ ඉස්සරහ පිට්ටනියේ පස්සෙ කාලෙකත් ඩයල් එකව මම දැකල තියෙනව කොස්ගොඩදී
    Mamath podi kale mu ekka sellam karala tyenawa. Mage cousinge hoda yaluwej
    ------ Post added on May 13, 2021 at 10:02 PM
     
    • Like
    Reactions: hasanka777

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    wele wal nathuwa ajutha wela hitiya baiyo form wela

    @nicjosh83 uba waren podi athal ekak aran mamai pora kiyala ubage heena mana talks tikak dapan.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,137
    20,726
    113
    හස්තිශෛලපුර

    කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මරුට​

    (පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ ආනන්ද ඊ ජයකොඩි)

    ප්‍රබල අපරාධ කල්ලි නායකයකු වු කොස්ගොඩ තාරක නැමැත්තා මීරිගම පොලිසිය හා සිදු වු වෙඩි හුවමාරවකදී මියගිය බව පොලිසිය කියයි.

    වැඩි විස්තර පසව
    lankadeepa
    ...

    මේක ඊයේ දාලා තිබ්බ ඊනිවුස් එකේ මෙහම.

    Capture.jpg

    නන්නේ ඒකත් ෆේල්.. ප්ලෑන් කරපුවා වැඩේ වෙන්න කලින් නිව්ස් චැනල් වල,,,

    ලොල්
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,726
    2,206
    113
    Nugegoda
    කොස්ගොඩ අහුංගල්ල කිව්වම කොහොමත් අපි ඉපදෙන්න කලින් ඉදලම අපේ අම්මල කියන්නේ අමුතු පොරවල් ඉදපු පැත්තක් අහුංගල්ල පොලීසියක් පවා දාල තියෙන්නේ ඒ කාලේ ඔය පතාල කේස් නිසා අහුංගල්ලෙ 90ව කාලෙම ඔවා ශේප් උනා පස්සෙ මචං කොස්ගොඩින් ආයෙ බිහිවෙන්න ගත්තා තාරක කියන්නේ එකේ හිනිපෙත්තටම ගිහින් ගේම් දීපු ඩයල් එකක්.ගමේ ගොඩක් උන්ට උදවු කරපු එකෙක් තියෙන උන්ගෙන් හොදට ගේම් දුන්නා පොර දන්සැලක් දෙනවා පොරත් සෙට් වෙලා කොස්ගොඩ හෑගල්ල ඉස්කෝලෙ ඉස්සරහ පිට්ටනියේ පස්සෙ කාලෙකත් ඩයල් එකව මම දැකල තියෙනව කොස්ගොඩදී
    ගොඩක් පාතාල නායකයො තමන්ගේ ප්‍රදේශයේ අයට ගොඩක් උදවු කරනව වෙන මොනවත් හින්ද නෙමෙයි තමන්ට වැඩකරගන්නයි ආරක්ෂාවටයි උදව් ගන්න. කොස්ගොඩ, අහුන්ගල්ල පැත්තෙ අය කතා කරන විදියත් ටිකක් අමුතු විදියට, බයත් හිතෙනව
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩක් පාතාල නායකයො තමන්ගේ ප්‍රදේශයේ අයට ගොඩක් උදවු කරනව වෙන මොනවත් හින්ද නෙමෙයි තමන්ට වැඩකරගන්නයි ආරක්ෂාවටයි උදව් ගන්න. කොස්ගොඩ, අහුන්ගල්ල පැත්තෙ අය කතා කරන විදියත් ටිකක් අමුතු විදියට, බයත් හිතෙනව
    ow ehema seen ekak thiyenawa thamai ethakota porawa allannath amarui gamedi
    Mamath podi kale mu ekka sellam karala tyenawa. Mage cousinge hoda yaluwej
    ------ Post added on May 13, 2021 at 10:02 PM
    uba kosgodada machan
    kosgoda koi hariyeda
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    ගොඩක් පාතාල නායකයො තමන්ගේ ප්‍රදේශයේ අයට ගොඩක් උදවු කරනව වෙන මොනවත් හින්ද නෙමෙයි තමන්ට වැඩකරගන්නයි ආරක්ෂාවටයි උදව් ගන්න. කොස්ගොඩ, අහුන්ගල්ල පැත්තෙ අය කතා කරන විදියත් ටිකක් අමුතු විදියට, බයත් හිතෙනව
    හෑගල්ල ඉස්කෝලෙට cctv හයි කරල දුන්නෙ කවුද, ඒ මොකටද කියලත් කොස්ගොඩ ඉන්න හැමෝම දන්නව.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ow ehema seen ekak thiyenawa thamai ethakota porawa allannath amarui gamedi

    uba kosgodada machan
    kosgoda koi hariyeda

    ow ehema seen ekak thiyenawa thamai ethakota porawa allannath amarui gamedi

    uba kosgodada machan
    kosgoda koi hariyeda
    Kosgoda neme machn. Mage cousinsla inne kosgoda. Uba kosgoda da? Ehenam dannawath athi samaharawita. Mage eka cousin kenek nathi una dan awurudu 4kta kalin nanna gihin. Api nitharama enawa ithin kosgoda
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුන් පාතලෙද හුත්තෝ? තුවක්කු කට්ටක් හම්බුනාම හිතන් ඉන්නෙ පාතාලෙ මහ කෙරුමෙක් කියලා හැබැයි ලෙව කන්නවත් මස් කලඳක් නෑ ඇඟේ. අත පුරෝලා ගැහුවොත් සිහි නැතුව වැටෙනව. තුක් නොදකින්. අර කූඹියො එකෙත් කියන්නෙ මුන් වගේ උන් ගැන තමා.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    Kosgoda neme machn. Mage cousinsla inne kosgoda. Uba kosgoda da? Ehenam dannawath athi samaharawita. Mage eka cousin kenek nathi una dan awurudu 4kta kalin nanna gihin. Api nitharama enawa ithin kosgoda
    මම කොස්ගොඩම නෙවෙයි මචන් මම අහුංගල්ල කිට්ටුව
    ඒත් ඔය කොස්ගොඩ දන්න අය බොහෝ හිටියා පොඩි කාලෙ ඉදලා සෙල්ලම් කරන්න එහෙම මමත් අයියත් නිතර නිතර කොස්ගොඩ අවා ඔය ඩයල් එක දැකල තියෙනව ඒ කාලෙ ඉදලා

    හෑගල්ල ඉස්කෝලෙට cctv හයි කරල දුන්නෙ කවුද, ඒ මොකටද කියලත් කොස්ගොඩ ඉන්න හැමෝම දන්නව.
    Ehema Seen Ekak Mamath Ahala Thiyenawa
     
    • Like
    Reactions: ML1987

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,714
    113
    සේදවත්ත
    හම්ම ගෝඨා පාතාලෙට දෙනව වගේ දුවන්නම...අන්න ඵහෙමයි වැඩ කරන්න ඕන...😍
    ඔව් පාතාලෙට දීලා ඊලගට උබලට දෙන්නේ . බලහන් ඉන්න උන් වයිප් කරලා අලුත් ජොකියෝ හදනවා