කුම්බලා මාළු කැව නම්දුක විදපං බලලෝ කිව්වලු.......
තව දවස් දෙකක් විතර ඇරලම ඉවර කරපං මස්සිනා.............



ඊට පස්සේ සතුරන් දෙසට පුක ඔසවා ෆයර් කරපං.................!!!!!!!පොරොප්පයක් ගහගනින්![]()









ගඳ පඩ හඬ නැත.. හඬ පඩ ගඳ නැත෴
පඩය කිවුවම ඉතින් නිකන් මොකද්ද මොකද්ද වගේ නේද? ඒක නිසා වෙන්ටෑ, ප්රසිද්ද ලේකන වලදි පඩේට අධෝවායූ... වගේ නම් බාවිතා කොරන්නෙ... ඒත් ඉතින් කටට හුරු පුරුදු වචනෙනෙ ඉතින් පඩේ කියන්නෙ... කාක් කාක්.... ගාන නිසා කාක්කට කාක්කා කියල කියනව වගේ "පෘ...[ක්..හ්]..." ශබ්දයක් එන නිසා පඩේට "පුං" කියල කියන උදවියත් ඉන්නවා... කොක වෙතත් පඩේ සවුන්ඩ් එක හරියටම ලේකන ගත කරන්ට පුලුවන් විදියේ අකුරු සැට් එකක් නම් නෑ... හරියට නිකන් සිංහල භාසාවෙ z ශබ්දය නෑ වගේ.... ඔය පඩ සවුන්ඩ් එක ගැනත් මං සිංහල පඩම් ඉගන ගන්න වෙලාවෙ බාල්දි පෙරලල ඇති අම්බානෙට... ඒත් තාමත් කාගෙන්වත් උත්තරය්ක් ලැබිලනම් නෑ... නැති නිසා මං හදා ගත්තු අකුරු කුලකේ තමා පෘ...[ක්..හ්]... කියන්නෙ... ඒකත් ඉතින් හරියටම ගැල පෙන්නෙ නෑ නොවැ...
ඉතින් පඩේ කොච්චර අප්රසන්න දෙයක් උනත් ඒකින් හැදුනු ප්රස්තාව පිරුළු, ආත්තෝපදේශ එහෙමනම් එමටයි. "හීනෙන් පඩයක් ගියත්.....", "පඩේකට ගනන් ගන්නෙ නෑ...." ඔයවගේ ආත්තෝපදේශ අතරේ, "ගඳ පඩ හඬ නැත.. හඬ පඩ ගඳ නැත", "කපුවට යන්නෙ හදුන් පඩනේ" වගේ ප්රස්තාව පිරුළුත් තියෙනවා... හැබැයි අවාසනාවක මහත කියන්නෙ ඒගේ ප්රස්තාව පිරුළු, ආත්තෝපදේශ අපේ සිංහල ගුරුවරු, ලේකකයො පඩේකට ගන් ගන්නෙ නැති එක තමා.... ඔන්න ඔකයි අද පඩේට ගිය කල... ඒ අස්සෙ මං පඩේ ගැන ලියනවා කියල එකෙක්ට දෙන්නෙක්ට කිවුවම උන් මයෙන් අහනවා උබේ බ්ලොග් එක කෙල්ලොත් කියවනවා නේද කියල.... හැක් හැක්... යකො කෙල්ලෙක්ට ගියත් කොල්ලෙක්ට ගියත් පඩේ පඩේමයි... ඕකේ තියෙන්නෙ ඉති CH4 , H2S වායු සංකලනයක් නොවැ... ඉතින් දෙයියනේ කාට කිවුවත් මොකො...![]()

No return valve එකක් ගහලා ටැංකියකට පුරවපන්. පස්සේ Biological ආයුධයක් කියලා ඇමරිකාවට විකුනපන්.