
ඉතාම ලස්සනට ඉදිරිපත් කරලා තියෙනවා සහෝදරයා. මේක දකිනකොට මට මේ රට මතක් වෙනවා. ඇත්තටම එදා බුදුරජාණන් වහන්සේ වදාල දේ නේද අද අප රටේ සිද්ධවෙන්නේ කියන එක නිසා මට කනගාටුවක් ඇතිවෙනවා





පින් සිද්ධ වෙනවා රත්තරං මචං,,,
එදා ඒ හීන විවරණය කලාට පස්සේ කොසොල් රජතුමා පුදුම සැනසිල්ලකට පත් වෙන්නැති
අනාගතයෙ වෙන දේවල් මිසක් තමාගෙ කාලයෙ වෙන දේවල් නෙමෙයි කියලා ඇහුවම...
100% අපි අවාසනාවන්තයි මචං,,,,,![]()
![]()
මේ කියන්නෙ වෙන මොනවත් ගැන නෙමෙයි, වර්තමාන ලංකාව ගැන මචං, එකක් වත් නැහැ අදාල වෙන් නෙ නැති දෙයක්..
