කොහමද බිත්තර කැපිල්ල .......

Tera@

Active member
  • Jun 23, 2011
    137
    75
    28
    Colombo
    කොහමද බිත්තර කැපිල්ල .......

    මේ video එක අනිව බලපල්ලකෝ.මොකද රට වටේ යනකොට කඩ වලින් ඕන තරම් බිත්තර පැටිස් කාලා ඇති නේ නේද.නිකමටවත් හිතුවද ඔක ඇතුලේ බිත්තර ප්‍රතිශතය කොච්චරද කියල..මේක බලපල්ලකෝ.මෙන්න වැඩ්ඩෝ.බිත්තරේ කපන කැපිල්ල..අනිවා කඩේ මුදලලි එක මසයකින් පොසත් වෙනවා. (උපුටගනිමකි)

    https://www.facebook.com/col3channel/videos/840225429364824[/COLOR][/COLOR]
     
    • Like
    Reactions: Sachith777

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔය වගේ දෙකයි පනහේ ගූ පුච්චන
    කඩේකින් කෑවොත් නේ බන් මිනිස්සු 10 බනිස් කඩවලින් හොයනවා ෆුල් බිත්තර
    ඒත් ඕක කරන උනුත් ඉන්නවා හරි නමක් තියන උන් ඔය වැඩේ කරන්නෑ බන්
    බිස්නස් කැඩෙන නිසා :yes:

    මූ හදන හැටි දැක්කාම බනිසුත් එපා වෙනවා :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඔය වගේ දෙකයි පනහේ ගූ පුච්චන
    කඩේකින් කෑවොත් නේ බන් මිනිස්සු 10 බනිස් කඩවලින් හොයනවා ෆුල් බිත්තර
    ඒත් ඕක කරන උනුත් ඉන්නවා හරි නමක් තියන උන් ඔය වැඩේ කරන්නෑ බන්
    බිස්නස් කැඩෙන නිසා :yes:

    මූ හදන හැටි දැක්කාම බනිසුත් එපා වෙනවා :lol:

    මේ බනිස් නෙමෙයි බන්.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ඔය වගේ දෙකයි පනහේ ගූ පුච්චන
    කඩේකින් කෑවොත් නේ බන් මිනිස්සු 10 බනිස් කඩවලින් හොයනවා ෆුල් බිත්තර
    ඒත් ඕක කරන උනුත් ඉන්නවා හරි නමක් තියන උන් ඔය වැඩේ කරන්නෑ බන්
    බිස්නස් කැඩෙන නිසා :yes:

    මූ හදන හැටි දැක්කාම බනිසුත් එපා වෙනවා :lol:

    මේ බනිස් නෙමෙයි බන්.

    11752551_698287063648180_3060786571702482985_n.jpg