ගෙදර ෆෝන් එකට දවසකට එක කෝල් එකක් හරි එනවා බන් චන්දෙ ඉල්ලන උන්ගෙන්. වැඩේ කියන්නේ සේරම පොහොට්ටු කාරයෝ කතා කරන්නේ. තාම වෙන පක්ෂෙක එකෙක්වත් කතා කලේ නෑ. මහින්ද සමරසිංහ, පියල් නිශාන්ත, රත්තරන්. ඕකුන් තමයි කෝල් කරන්නේ,. කොහෙන්ද මුන්ට අපේ නම්බර්ස්?



They know how much you got in your bank accounts too. So don't be surprised.ගෙදර ෆෝන් එකට දවසකට එක කෝල් එකක් හරි එනවා බන් චන්දෙ ඉල්ලන උන්ගෙන්. වැඩේ කියන්නේ සේරම පොහොට්ටු කාරයෝ කතා කරන්නේ. තාම වෙන පක්ෂෙක එකෙක්වත් කතා කලේ නෑ. මහින්ද සමරසිංහ, පියල් නිශාන්ත, රත්තරන්. ඕකුන් තමයි කෝල් කරන්නේ,. කොහෙන්ද මුන්ට අපේ නම්බර්ස්?![]()
![]()
![]()

That' s the point. No privacy laws in action.එසෙල්ටී එකෙන් හෝ සමාගමෙන් ගන්න ඇති. ලංකාවෙ ඉතින් ප්රයිවසි කියල දෙයක් නෑනේ.
ඉතින් ඔයාල ජන්දේ දෙනව නේදkiyala wadak na.. puduma wadayk oka..![]()
ඒක දැන් ගහන්නේ නෑනේ. අවුරුදු 10කටත් වැඩියි මයේ හිතේ ඒක ගහන එක නවත්තලා.ඇයි බන් slt එකෙන් telephone directory එකක් ගහනවනෙ. ඉස්සර හැමෝටම බෙදන්නෙ ගෙවල් වලට. ඒකෙ හැමෝගෙම නම්බර්ස් තියෙනවනෙ.
ඒක දැන් ගහන්නේ නෑනේ. අවුරුදු 10කටත් වැඩියි මයේ හිතේ ඒක ගහන එක නවත්තලා.
දැන් නන් කොහොමද දන්නෑ. ගෙදරට නොබෙදුවට ලගක් වෙනකන් ගිහින් ඉල්ලල ගතහැකි. අනික ඉතින් දැන් ගහන්න ඕනෙ නෑනෙ පරන එකක් තිබ්බම ඇතිනෙ. අපේ ගෙදර තාම කොල කඩන්න තියන් ඉන්නෙ ඕවාඒක දැන් ගහන්නේ නෑනේ. අවුරුදු 10කටත් වැඩියි මයේ හිතේ ඒක ගහන එක නවත්තලා.
