කොහෙන්ද බන් මුන්ට අපේ නම්බර්ස්? 🤬

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ගෙදර ෆෝන් එකට දවසකට එක කෝල් එකක් හරි එනවා බන් චන්දෙ ඉල්ලන උන්ගෙන්. වැඩේ කියන්නේ සේරම පොහොට්ටු කාරයෝ කතා කරන්නේ. තාම වෙන පක්ෂෙක එකෙක්වත් කතා කලේ නෑ. මහින්ද සමරසිංහ, පියල් නිශාන්ත, රත්තරන්. ඕකුන් තමයි කෝල් කරන්නේ,. කොහෙන්ද මුන්ට අපේ නම්බර්ස්? :confused: :confused: :confused:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,882
    8
    35,527
    113
    ගෙදර ෆෝන් එකට දවසකට එක කෝල් එකක් හරි එනවා බන් චන්දෙ ඉල්ලන උන්ගෙන්. වැඩේ කියන්නේ සේරම පොහොට්ටු කාරයෝ කතා කරන්නේ. තාම වෙන පක්ෂෙක එකෙක්වත් කතා කලේ නෑ. මහින්ද සමරසිංහ, පියල් නිශාන්ත, රත්තරන්. ඕකුන් තමයි කෝල් කරන්නේ,. කොහෙන්ද මුන්ට අපේ නම්බර්ස්? :confused: :confused: :confused:
    They know how much you got in your bank accounts too. So don't be surprised.:oo:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    Social Engineering තමා. ඉස්සර නන් කමියුනිකේශන් කීපයකට ගිහින් අන්තිමට රීලෝඩ් දාපු නම්බර්ස් ටික බලල Auto gen කරා. දැන් එහෙම කරන්න බෑ උන්ගෙ පිළිවෙලක් නෑ නම්බර්ස් බෙදිල්ලෙ. දැන් නන් ඉතින් ඔය ප්‍රමෝශන් අරක මේක කියල අවුරුද්ද පුරාම ඉල්ලන නම්බස් තමා ඔය. උබට වදයක් නන් TRC කම්ප්ලේන් කරන්න පුළුවන්. කෝල් ගත්ත එකාගෙ ඉදල ඔක්කොටම කේස්. ගොඩක් දුරට ඉතින් චන්දෙ ඉල්ලන එකාට නෙවෙයි කෙල වෙන්නෙ. මාර්කටින් කැම්පේන් එකක් කරන කොල්ලෙක්ට තමා කෙලවෙන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    ඉන්න ආන්ඩුවට මොනාද ටෙලිකොම් කම්පැනි වලින් ගන්න බැරි . සෝශල් එංජිනියරින් ෆාම් තියෙන්නේ කමෙන්ට් ගහන්න දැන් . මෙච්චර හිගමනේ යන්නේ අපි වෙනුවෙන් නේ ඉතින්
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඔය සිද්ධියෙන් තේරුම් ගන්න කරුණු දෙකක් තියෙනවා.
    1. ඔබේ චන්දය ඔවුන්ට කෙතරම් වැදගත්ද ?
    2. චන්දය නිසා කීදෙනෙක් ආදායම් උපයා ගන්නවාද ?

    තව දවස් කිහිපයයිනේ. ඉවසලා ඉන්න. ඊටපස්සේ ඔවුන්ට ඔබ ඇමතුමක් ගත්තත් පිළිතුරු දෙන එකක් නෑ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඇයි බන් slt එකෙන් telephone directory එකක් ගහනවනෙ. ඉස්සර හැමෝටම බෙදන්නෙ ගෙවල් වලට. ඒකෙ හැමෝගෙම නම්බර්ස් තියෙනවනෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ඇයි බන් slt එකෙන් telephone directory එකක් ගහනවනෙ. ඉස්සර හැමෝටම බෙදන්නෙ ගෙවල් වලට. ඒකෙ හැමෝගෙම නම්බර්ස් තියෙනවනෙ.
    ඒක දැන් ගහන්නේ නෑනේ. අවුරුදු 10කටත් වැඩියි මයේ හිතේ ඒක ගහන එක නවත්තලා.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඒක දැන් ගහන්නේ නෑනේ. අවුරුදු 10කටත් වැඩියි මයේ හිතේ ඒක ගහන එක නවත්තලා.

    numbers නම් කොහොම ගන්න බැරිද බන්, SLT එකෙන් කොහොමත් ගන්න ඇත්තේ,ම ඒ නැතත් CEB එකේ ඉදන්ම numbers තියෙනවනේ. ikman එකෙත් හොද numbers database එකක් තියෙනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    ඒක දැන් ගහන්නේ නෑනේ. අවුරුදු 10කටත් වැඩියි මයේ හිතේ ඒක ගහන එක නවත්තලා.
    දැන් නන් කොහොමද දන්නෑ. ගෙදරට නොබෙදුවට ලගක් වෙනකන් ගිහින් ඉල්ලල ගතහැකි. අනික ඉතින් දැන් ගහන්න ඕනෙ නෑනෙ පරන එකක් තිබ්බම ඇතිනෙ. අපේ ගෙදර තාම කොල කඩන්න තියන් ඉන්නෙ ඕවා :lol: