"මෙ රටෙ මිනිස්සු මැරෙන්නෙ , මේ රට වත් හරියට දකින්නෙ නැතුව"
comrade samantha widyarathna

පේන්නෙ නෑ සිරාවටමදසනායක ලොක්කට 52ක්
හොයන්න බැ නෙහ්
පේන්නෙ නෑ සිරාවටම
මේ ඒක නෙමෙයි, එහාට මොබිටෙල් සිග්නල් තියෙනවද?
aparade neda ban.පොරට දුවයි පුතයි
එකෙක්වත් ගමෙ නෑ
පොරගෙන් පස්සෙ ඔය ගම camp site එක්ක් විතරයි
Dialog have තැනින් තැනට
ගමට තියනව
යන පාරෙ සමහට තැන් වලට නැ
------ Post added on Aug 1, 2023 at 11:13 PM
උබ හිතනවද සොලෝ බල්ලා මේ වගේ කැහැටු එකෙක් කියල ?මූ මේ පාර ගෑනි එක්ක ගිහිල්ලා තියෙන්නේ..
![]()

පොර සමහර විත නිතරම ගමේ නැතුව ඇති නේද?aparade neda ban.
owage ewata thama ninissu yawanna one inna unge thanikama hari makenna
එක ඇත්ත බන්. අනිවා වෙන දිහාක යනවා ඇති මිනිස්සු ඉන්නපොර සමහර විත නිතරම ගමේ නැතුව ඇති නේද?
ඔව් තනියම දිනපතා ඉන්නව කියන්නේ නම් අමාරු වැඩක්. හිටපු ගමන් වගේ ඇවිල්ල ඉන්නව ඇති නේද. නැත නම් දරුවොන්ගේ ගෙවල් වල ගිහින් ඉන්නව ඇති. කැම්පින්ග් වලට මිනිස්සු ආවම එනවා ඇති.එක ඇත්ත බන්. අනිවා වෙන දිහාක යනවා ඇති මිනිස්සු ඉන්න
ow aniwaඔව් තනියම දිනපතා ඉන්නව කියන්නේ නම් අමාරු වැඩක්. හිටපු ගමන් වගේ ඇවිල්ල ඉන්නව ඇති නේද. නැත නම් දරුවොන්ගේ ගෙවල් වල ගිහින් ඉන්නව ඇති. කැම්පින්ග් වලට මිනිස්සු ආවම එනවා ඇති.
aparade neda ban.
owage ewata thama ninissu yawanna one inna unge thanikama hari makenna