මූ මේ පාර ගෑනි එක්ක ගිහිල්ලා තියෙන්නේ..
![]()
මේ කොහෙද යන ඩබලක් බන්
පොටො එකක් ගන්න හිටියා හිටියා
මුන් දෙන්න අයින් වෙන පාටක් නැ
ගැහුව උනුට් එක්කම ඇයි වදේ
මූ මේ පාර ගෑනි එක්ක ගිහිල්ලා තියෙන්නේ..
![]()
අඩේ එහෙනම් මරුනේ. ඒ කියන්නේ ඒ මනුස්සයට හොද ඉන්කම් එකක් ඇති නේද?මිනිස්සු යනව බන් සෑහෙන්න
ගොඩක්ම සුද්දො
උන් ඇවිල්ල ගොම මැටි ගාපු පිලෙ ඉදගෙන, පොල් කට්ටෙන් කහට බීල
මයියොක්ක, තිබ්බටු, කරවල, දඩමස් කාල යනව
අප්පට සිරිවෙන්න බිසී එතන
මාසෙකට ග්ෲප් 10ක්වත් එනවලු
අදත් ග්ර්ෘප් එකක් එනව කියල කිව්ව
දූවිලි ඇල්ලෙ උඩ ගුහාවට සිග්නල් තියනවමේ ඒක නෙමෙයි, එහාට මොබිටෙල් සිග්නල් තියෙනවද?
un wena kohe wath nathilu...

mage photos tika hoyaa ganna naa bn.. nathi nam ubalata danawa balanna... wayasata yanna kalin palayan eka parak hari... wayasata giyama oya kadu wala yanna baa...Nice.

මැරෙන්න කලින් ගිහිල්ලා දඩමස් කෑල්ලක් කන්න ආසයි බන්, ජිවිතේට දඩමස් කාල නෑmage photos tika hoyaa ganna naa bn.. nathi nam ubalata danawa balanna... wayasata yanna kalin palayan eka parak hari... wayasata giyama oya kadu wala yanna baa...

කෙල්ලගෙ පුප පොටෝ ගහලා ගුටි කන්න ගිහින් බේරිලා වගේමේ කොහෙද යන ඩබලක් බන්
පොටො එකක් ගන්න හිටියා හිටියා
මුන් දෙන්න අයින් වෙන පාටක් නැ
ගැහුව උනුට් එක්කම ඇයි වදේ
Ade supiri neda banමිනිස්සු යනව බන් සෑහෙන්න
ගොඩක්ම සුද්දො
උන් ඇවිල්ල ගොම මැටි ගාපු පිලෙ ඉදගෙන, පොල් කට්ටෙන් කහට බීල
මයියොක්ක, තිබ්බටු, කරවල, දඩමස් කාල යනව
අප්පට සිරිවෙන්න බිසී එතන
මාසෙකට ග්ෲප් 10ක්වත් එනවලු
අදත් ග්ර්ෘප් එකක් එනව කියල කිව්ව
බොරුනේ, ඔය වයසට ගියාම කට්ටිය සිරිපාදේ නගින්නේ.mage photos tika hoyaa ganna naa bn.. nathi nam ubalata danawa balanna... wayasata yanna kalin palayan eka parak hari... wayasata giyama oya kadu wala yanna baa...
ඇටන්වල ගමේ කෙනෙක් ගෙ ගෙදර වගේ දාල යන්න පුලුවන් පොඩ්ඩක් කතා කරල එහෙම..Dawasaka yanna one ban, Bike eke giyoth machan bikes daala yanna safe place ekak thiyenawada ban. mama riverston (pitawala pathana , sera ella , bambarakiri ella ) gihin thiyenawa deparak , eth knuckles gihin naha thaama.