කොහෙවත් ගියෙ නැද්ද - SL

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ආයෙ මාරවිල පැත්තෙ එනව නම් පී ඇම් එකක් කාරිය ගසලම එන්න
    හරී......

    මූ ගහන පච. යකෝ අප්‍රේල් 11 මම කෝල් කලාම තෝ කිව්වේ ඉන්නේ ආරුගම්බේ කියලා. :angry:
    පොඩ්ඩක් මිස් ෆයර් වෙලා 🤔


    බීල ඉන්න ඇති බන්. එක නෙවෙ 13ත් උබ කොල් කරල තියනව, මන් කොහෙ ඉන්නවද කියලද කීවෙ.


    පානම පැත්ත ලස්සනද?

    ඔව් ඉතින්
    ටිකක් ග්‍රාමීයයි. වෙනසක් තියනව අනිත් පැතිබ්වලට වඩා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,173
    1
    100,973
    113
    34
    Kalutara
    හරී......


    පොඩ්ඩක් මිස් ෆයර් වෙලා 🤔


    බීල ඉන්න ඇති බන්. එක නෙවෙ 13ත් උබ කොල් කරල තියනව, මන් කොහෙ ඉන්නවද කියලද කීවෙ.




    ඔව් ඉතින්
    ටිකක් ග්‍රාමීයයි. වෙනසක් තියනව අනිත් පැතිබ්වලට වඩා.
    ආ හරි හරි. උඹ 13 තමා ආරුගම්බේ කිව්වෙ. එදා මම ජොයින්ට් එක ගහලා කෝල් කලේ උඹට. 12 හවස කෑල්ල හම්බෙන්න ගිහිල්ලා ඇවිල්ලා කෝල් කලේ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    අඩේ...
    සුපිරිම නූලක් ඈ...

    මාත් ගැහුව රවුමක්, අවුරුදු දවස් තුනේ යාපනේ...


    මේන්න උතුරු කෙලවරේ මම ගහපු ෆොටෝස්... දකුණු කෙලවරේ තැපැල් පෙට්ටිය දැක්කම මතක්වුනේ...