ade supirine ban
ela ela. this is very inspirational. tfs
ela ela. this is very inspirational. tfs
හරී......ආයෙ මාරවිල පැත්තෙ එනව නම් පී ඇම් එකක් කාරිය ගසලම එන්න
පොඩ්ඩක් මිස් ෆයර් වෙලාමූ ගහන පච. යකෝ අප්‍රේල් 11 මම කෝල් කලාම තෝ කිව්වේ ඉන්නේ ආරුගම්බේ කියලා.![]()
පානම පැත්ත ලස්සනද?
ආ හරි හරි. උඹ 13 තමා ආරුගම්බේ කිව්වෙ. එදා මම ජොයින්ට් එක ගහලා කෝල් කලේ උඹට. 12 හවස කෑල්ල හම්බෙන්න ගිහිල්ලා ඇවිල්ලා කෝල් කලේ.හරී......
පොඩ්ඩක් මිස් ෆයර් වෙලා
බීල ඉන්න ඇති බන්. එක නෙවෙ 13ත් උබ කොල් කරල තියනව, මන් කොහෙ ඉන්නවද කියලද කීවෙ.
ඔව් ඉතින්
ටිකක් ග්‍රාමීයයි. වෙනසක් තියනව අනිත් පැතිබ්වලට වඩා.