me dawas wala bikes eke yanne kohomada ban patta rasnei ne. anith eka north side eke.
බීල ඉන්න ඇති බන්. එක නෙවෙ 13ත් උබ කොල් කරල තියනව, මන් කොහෙ ඉන්නවද කියලද කීවෙ.
ආ හරි හරි. උඹ 13 තමා ආරුගම්බේ කිව්වෙ. එදා මම ජොයින්ට් එක ගහලා කෝල් කලේ උඹට.
වහාම විස්තර දාල නූලක් දමන්නඅඩේ...
සුපිරිම නූලක් ඈ...
මාත් ගැහුව රවුමක්, අවුරුදු දවස් තුනේ යාපනේ...
යනකොට හුලන් වදිනවme dawas wala bikes eke yanne kohomada ban patta rasnei ne. anith eka north side eke.



මමත් අවුරුද්දට කලින් ගියා මාතලේ පත්තට. අපේ පුත්තරයට ලංකාවෙ මැද පෙන්නල සෙම්බුවත්ත බලල රිවර්ස්ටන් බලන්නෙ නැතුව තෙල්ගමු ඔය පාලම ගාවට ගිහින් නාල කරල ආව...
හැබැයි කාර් එකේ...



@Heshan Damindaස්ලිම් කෙල්ලෙක් ඇරෙන්න කිලෝ 50 ට වැඩි එකෙක් ඩබල් දාල නම් යන්නෙපා.
බයික් එකේ ගිහින් බලපන්කො.(ට්‍රැවලින් බයික් හරි ප්‍රිමියම් ස්කූටර් හරි, නැත්නම් ගියපු නරකම ට්‍රිප වෙයි)
මං නුවරඑළිය ගියපු ගමන තමයි පට්ටම ගමන, ඒ ක්ලයිමෙට් එකත් එක්ක දිවිය ලෝකෙට ගියා වගේ (පස්සේ අම්බානට තෙමුනා, එකත් ආතල්)
බයික් වල යනවා නම්, ස්ලිම් කෙල්ලෙක් ඇරෙන්න කිලෝ 50 ට වැඩි එකෙක් ඩබල් දාල නම් යන්නෙපා. කොල්ලෝ යනවා නම් තනි තනි බයික් වල යන්න ඕන දුර ට්‍රිප්.
රිවර්ස්ටන් ගිහිං ඇතුලේ පාරේ කොටි තඩියෙක් ඉස්සරහට පැන්න. එදා නම් ගූ ගියා සිංහලු. ගේට් එක ගාවට එනකම් හොර්න් එක ඔබන් ආවේ![]()
![]()
Ow owsupiri bro. mamath yanna patan aran magadi nawaththala harila aawa wife ge konda ridenawa kiyala. eelaga paara ekiwa daala mama thaniyama yanawa redda
සොලෝ මාමගේ මාය්යා බව් වව් ගෑවේ නැද්ද මගදී...Ow ow
uba kiwwa thama seen eka