කොහේද ගෑණියේ තමුසෙගේ ලම්බෝ ගිනිය

Jul 10, 2011
5,011
473
0
කොහේද ගෑණියේ තමුසෙගේ ලම්බෝ ගිනිය

ගැහණිය : ඔයා සිගරට් බොනවද
පිරිමියා : ඔව් :sorry:

ගැහණිය : දවසට කීයක් බොනවද
පිරිමියා : පැට්ටියක් විතර :confused:

ගැහණිය : පැට්ටියක් කීයද
පිරිමියා : 500ක් විතර වෙනවා :growl:

ගැහණිය : දැන් එහනම් කොච්චර කාලයක් තිස්සේ බොනවද
පිරිමියා : අවුරුදු 15 ක් විතර :(

ගැහණිය : දවසට 500ක් කියන්නේ මාසෙට 15000..අවුරුද්දට 180000..අවුරුදු 15 ට 2700000...
ඒ සල්ලි ඔයා අවුරුදු 15 තිස්සේ බැංකුවක දාලා තිබුනනම් පොලිත් එක්ක බලනකොට මෙලහකට ඔයාටත් ලම්බෝ ගිනියක් ගන්න තිබුනා :yes::yes:

පිරිමියා : එහනම් ඔයා සිගරට් බොනවද??
ගැහණිය : නැ.. :no::no:

පිරිමියා : එහනම් කොහේද ගෑණියේ තමුසෙගේ ලම්බෝ ගිනිය..:growl::growl:

පරිවර්තනයකි.. කරුනාකරලා වෙන කොහේහරි දානවනම් ගත්තු තැන සදහන් කරන්න.:yes::yes:.

Last edited:
Jul 10, 2011
5,011
473
0
61841_388886154532919_952016406_n.jpg
 
Last edited:
Jul 10, 2011
5,011
473
0
ගල් කොල්ලා;14135334 said:
ආ ඒකියන්නෙ මේක එලකිරි එකේ බොරලුගොඩ මහත්තයගෙන් ගත්තා කියලා දාන්න කියලද :lol::lol::lol::lol: මමනම් කාටවත් කියන්නෙ නැ ඔබතුමා මේක බුකියෙන් ඉස්සුවෙ කියලා :rofl::rofl::rofl::rofl:

තොපිට මෝල්කාවද නැත්තම් හැටිද?? මම එතන රතුවෙන් සදහන් කරලා තියෙන්න ඕක පරිවර්තයක් කියලා.. ඒ කියන්නේ මේක මම පරිවර්තන කරපු එකක් ගොන් බුරුවෝ.. මේ වගේ එකක් සිංහලෙන් මුහුණු පොතේ තියනවනම් පෙන්නපං මම මේක මකලා දාන්නම්.. උඹලට ඉංග්‍රිසියෙන් දැම්මොත් තෙරෙන්නේ නැති නිසා තමය් සිංහලෙන් දැම්මේ..:frown::frown:
 
Last edited:
බොරලුගොඩ මහතා;14135060 said:
පරිවර්තනයකි.. කරුනාකරලා වෙන කොහේහරි දානවනම් ගත්තු තැන සදහන් කරන්න.:yes::yes:.

ආ ඒකියන්නෙ මේක එලකිරි එකේ බොරලුගොඩ මහත්තයගෙන් ගත්තා කියලා දාන්න කියලද :lol::lol::lol::lol: මමනම් කාටවත් කියන්නෙ නැ ඔබතුමා මේක බුකියෙන් ඉස්සුවෙ කියලා :rofl::rofl::rofl::rofl:
 
ZULFAAN

Well-known member
  • Feb 1, 2009
    2,118
    589
    113
    36
    Great Galle
    ඒ ටිකනෙ තමුසෙට දෑවැද්දට දුන්නෙ :frown::lol::lol::lol:
    කරුනාකරලා වෙන කොහේහරි දානවනම් ගත්තු තැන සදහන් කරන්න
     
    Last edited:
    බොරලුගොඩ මහතා;14135330 said:

    තොපිට මෝල්කාවද නැත්තම් හැටිද?? මම එතන රතුවෙන් සදහන් කරලා තියෙන්න ඕක පරිවර්තයක් කියලා.. ඒ කියන්නේ මේක මම පරිවර්තන කරපු එකක් ගොන් බුරුවෝ.. මේ වගේ එකක් සිංහලෙන් මුහුණු පොතේ තියනවනම් පෙන්නපං මම මේක මකලා දාන්නම්.. උඹලට ඉංග්‍රිසියෙන් දැම්මොත් තෙරෙන්නේ නැති නිසා තමය් සිංහලෙන් දැම්මේ..:frown::frown:
    ඔයවගේ 1ක් තියනවා තමයි ගොන් හරකො :frown::frown::frown: තො ඕක මකන්න ඔනෙ නැ යටින් දාපු 1ක හරියට දාන්න එපැයි පරිවර්තනය කරෙ මම කියලා මොකද ඕකම english වලින් FB එකෙ තියනවා.. එලකිරි එකෙ උබට විතරයි ඉ0ග්‍රිසි තෙරෙන්නෙ කිඋවනම් ඉවරයිනෙ:lol::lol::lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,892
    997
    113
    New York, USA
    බොරලුගොඩ මහතා;14138845 said:
    රිපෝස්ට් වෙන්නේ කොහමද බං..මමනේ මේක පරිවර්තන කරේ.. 21 ලෝකේ විනාස වෙනවා වගේ කතා කියන්න එපා යකෝ.. :frown::frown:

    2mnndz6.jpg

    ;);)