කොහොමද අනාවැකිය🤩

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    නැති ප්‍රශ්න හදන් කෑ ගහන්න එපා බන්. කවුරුත් කකුලෙන් ඇද්දෙ නෑනේ. අනෙක එහෙම තමයි පොලිටික්ස් ඒවට මුහුණ දෙන එක තමයි අනුරට ලැබෙන අභියෝගය
     
    • Like
    Reactions: AKI-SL and 2osama

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නාමල් ජනාදිපති වෙනවා , ආසන පිටින් දිනනවා කියපු උන් කියන කතා! :lol:



    අතේ ගහද්දි වැලක් බලපන් , නාමල් දිහා බලන් ගහන් නැතුව!
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    70% කට වැඩියෙන් එයි කියලා හිතලා තමා මෙය මේ ටෝක් දෙන්නේ🤩
    නාමල් කීයක් ගන්නව කියලද උඹ කිව්වේ? මරු අනාවැක් නේ බං @2osama

     
    • Haha
    Reactions: nul

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    ඉතුරු ටිකත් මේ වගේම තමා🤣

    අන්තිමට දෙකෙන් එකක් වත් නෑ. විපක්ෂය නායකයා වෙලා සුපුරුදු ජොබ් එක කරන් ඉන්න තිබ්බා. පව් අසරනයා
     
    • Haha
    Reactions: 2osama

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    කොහොමහරි අන්තිමට දින්නනේ...
    හැමෝගෙම වගකීම තමයි කවුරු ජනපති උනත් එයාට සහයෝගය දීම සහ එයාගෙ හොඳ වැඩ අගය කිරීම...
    තවම පටන්ගත්ත විතරනෙ... අවස්තාවක් දීල බලමු :cool: