කොහොමද අනුර එ ටෝක

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,135
    9,431
    113

    සිරාවටම අනුරය හිතං ඉන්නෙ ඊගාව ජනාදිපති වෙන්න ද බං ?
    නැත්තං අර ඉස්සර නාගානන්ද ටෝක්ස් දුන්න වගේ ක්‍රව්ඩ් එකේ මොරාල් තියාගන්න කියන කතා ද ?
    5% ක් ආවොත් ලොකු දෙයක්

     
    • Haha
    Reactions: vinuga

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    අනුරට තමා චාන්ස් එක, සජියට මිනිස්සු දෙන්නෙ නෑ බන්, උගේ වටෙි ඉන්නෙත් කම්බ හොරු ටිකක්. සරත් පොන්සේකා දැම්මත් එච්චරයි.
     
    • Dislike
    • Haha
    Reactions: asanka+++ and EVC

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    නාගානන්දගේ ප්‍රශ්න වලින් එකක් විතරක් සේපාල් ඇහුවා.
    වෙලාවට නාගානන්ද vs jvp විවාදයක් නැත්තේ.
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    245
    221
    43
    නාගානන්දගේ ප්‍රශ්න වලින් එකක් විතරක් සේපාල් ඇහුවා.
    වෙලාවට නාගානන්ද vs jvp විවාදයක් නැත්තේ.
    කවුද බං නාගානන්ද කියන්නෙ........ ආ අර පිටරට ඉන්න එවුන්ගෙන් කලෙක්ෂන් එකක් දාලා චන්දෙ ඉල්පුය ඩැල් එකද... අපෝ....... කබිබෝ පොම් කලා හොදට ඇති බන් දැන්.
     
    • Haha
    Reactions: NushenD
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    නාගානන්දගේ ප්‍රශ්න වලින් එකක් විතරක් සේපාල් ඇහුවා.
    වෙලාවට නාගානන්ද vs jvp විවාදයක් නැත්තේ.
    Naga wedak karanawa legal side eken eka aththa. Naga uta chandeta illanna beri wechcha ekath JVP eka peththen dala shape wenna beluwe kalin.

    But poddak ahala balapn uo collect karapu salli waalata mokada une kiyala. Uo e dawas wala nam kiyanne 8M wage ekathu une kiyala. But ona gonek ta therenawa e thibba hype ekata, uge tyena connection walata eeta wada ganak ekathu wenawa kiyala.

    Mokada oya nikam inna MP kenektat funding walin 5-6M minumum ekathu wenawa.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,317
    74,816
    113
    සිරාවටම අනුරය හිතං ඉන්නෙ ඊගාව ජනාදිපති වෙන්න ද බං ?
    නැත්තං අර ඉස්සර නාගානන්ද ටෝක්ස් දුන්න වගේ ක්‍රව්ඩ් එකේ මොරාල් තියාගන්න කියන කතා ද ?
    5% ක් ආවොත් ලොකු දෙයක්



    Election eka iwara wenakan hama ekama hitan inne wu tama next president kiyala. Election eken passe hoyannath ne itin.
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    කවුද බං නාගානන්ද කියන්නෙ........ ආ අර පිටරට ඉන්න එවුන්ගෙන් කලෙක්ෂන් එකක් දාලා චන්දෙ ඉල්පුය ඩැල් එකද... අපෝ....... කබිබෝ පොම් කලා හොදට ඇති බන් දැන්.
    ගෑස් ප්‍රශ්නෙ ඇහුවම අනුර ලිස්සලා ගියා නේද
    මාත් අඳුරට ඡන්ද දීලා තියෙනවා ඉස්සර. දැන් ඊට වඩා අවබෝධයක් තියෙනවා.
    දබර අමිල ගැන ඇහුවමත් ලිස්සලා ගියා. අනිත් ඒවාත් එහෙම තමයි.