මූ සජබෙක් බං බයියෙක් නෙමෙයි.වටෙන්ම දැන් ජවිපෙ එකට ගහනවා...Namal wage naa mata nm...
Ubath namal da? Ela

කවුද බං නාගානන්ද කියන්නෙ........ ආ අර පිටරට ඉන්න එවුන්ගෙන් කලෙක්ෂන් එකක් දාලා චන්දෙ ඉල්පුය ඩැල් එකද... අපෝ....... කබිබෝ පොම් කලා හොදට ඇති බන් දැන්.නාගානන්දගේ ප්‍රශ්න වලින් එකක් විතරක් සේපාල් ඇහුවා.
වෙලාවට නාගානන්ද vs jvp විවාදයක් නැත්තේ.
Naga wedak karanawa legal side eken eka aththa. Naga uta chandeta illanna beri wechcha ekath JVP eka peththen dala shape wenna beluwe kalin.නාගානන්දගේ ප්‍රශ්න වලින් එකක් විතරක් සේපාල් ඇහුවා.
වෙලාවට නාගානන්ද vs jvp විවාදයක් නැත්තේ.
සිරාවටම අනුරය හිතං ඉන්නෙ ඊගාව ජනාදිපති වෙන්න ද බං ?
නැත්තං අර ඉස්සර නාගානන්ද ටෝක්ස් දුන්න වගේ ක්‍රව්ඩ් එකේ මොරාල් තියාගන්න කියන කතා ද ?
5% ක් ආවොත් ලොකු දෙයක්
ගෑස් ප්‍රශ්නෙ ඇහුවම අනුර ලිස්සලා ගියා නේදකවුද බං නාගානන්ද කියන්නෙ........ ආ අර පිටරට ඉන්න එවුන්ගෙන් කලෙක්ෂන් එකක් දාලා චන්දෙ ඉල්පුය ඩැල් එකද... අපෝ....... කබිබෝ පොම් කලා හොදට ඇති බන් දැන්.