කොහොමද අපේ එව්වන්ගේ CONNECTIONS?

gevin.456

Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    බලාපල්ලා උන් උප්ලෝඩ් කරපු එව්වත් මකාගෙන ..

    උබල හිතගෙන ඉන්නාවන් මේක මෙහෙන් බෙර ගන්න, පාස්කු ප්‍රහාරය ගැන නං එලියට කිසිම දෙයක් දෙන්නේ නං න බොලව් !!!, එච්චර ඩයල් ඉන්නේ උන්ට කතා කරලා මේවත් මකන්න තරන්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    65LCnqL.jpeg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    බලාපල්ලා උන් උප්ලෝඩ් කරපු එව්වත් මකාගෙන ..

    උබල හිතගෙන ඉන්නාවන් මේක මෙහෙන් බෙර ගන්න, පාස්කු ප්‍රහාරය ගැන නං එලියට කිසිම දෙයක් දෙන්නේ නං න බොලව් !!!, එච්චර ඩයල් ඉන්නේ උන්ට කතා කරලා මේවත් මකන්න තරන්.

    තාම ඕක ටෙලිකාස්ට් උනෙත් නැ බං. අද රැට යන්නේ
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    තාම ඕක ටෙලිකාස්ට් උනෙත් නැ බං. අද රැට යන්නේ
    නෑ අද උදේ පොඩි ක්ලිප් එකක් දාලා තිබ්බා. දැන් ඒ ක්ලිප් එකත් අයින් කරලා youtube එකෙන්.