කොහොමද-ඇහුවෙ

djdush

Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    2-3 කැමති උනෙත් නෑනෙ බං

    2ත් ගොඩ 3ත් ගොඩ ඒත් ඒ ඔක්කොම නැවැත්තුවා.....දැන් එක නම් බොක්කෙම්ම කරන්නෙ....
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    2ත් ගොඩ 3ත් ගොඩ ඒත් ඒ ඔක්කොම නැවැත්තුවා.....දැන් එක නම් බොක්කෙම්ම කරන්නෙ....
    උඹ බොක්කෙන් කරන ආදරේ හැමදාම උඹ ලගම තියේවා
    Congratulation%20%2824%29.gif
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඒකි මගෙන් ඇහුවා. 577 හැන්ඩි කොල්ලා නොවැ;);)..
    දැන් ඒ හුට්ටප්පරය ඉවරයි.. :cool::):) දැන් ෆී..
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    01...

    මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
    නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
    මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
    නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

    (ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
    මේ බොරු නෙමෙයි...

    02......

    මම : නංගී අයියා දැන් මොකද කරන්නේ...?? ගොඩ කාලෙකින් හම්බුනෙත් නැහැ..:):)
    නංගී : අයියා තාම ඉස්කෝලෙ යනවා අයියේ... :)
    මම : ආහ්හ්හ්... එහෙමද..?? මම මතක් කලා කියන්නකෝ...!!
    නංගී : හරි අයියේ, මම කියන්නම්... ඒත් මම අයියගේ නම දන්නේ නැහැ නේ.. :(
    මම : ආහ්හ්... මම සමන්ත... ඒත් අයියට කියන්න එපා සමන්ත කියලා එක්කෙනෙක් එයාව මතක් කලා කියලා... මොකද මම එයාව දන්නේ නැහැ.. මගේ යාලුවා තමයි කිව්වේ ඔයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා :lol::lol:
    නංගී : පිස්සෙක්....:shocked:

    (අවසානයට පිස්සා කියපු මා එක්කම යාලු විය)

    සත්‍ය සිදුවීමකි

    :yes::yes::yes::yes:
    Mee Okkoma Unee Bus ekedi... :)
    Bus No eka
    Wp NA-7067

    :lol::lol::lol::lol:
    1-2-3-4

    Ok

    සමන්ත කොලු වැඩකරු;) , කෙල්ලෙක්ට අදරෙයි කියලා බැනුන් ඇහුවොත් අනිවාර්යෙන්ම කෙල්ල කොල්ලට කැමතියි :yes:
     
    Anura8241

    Member
    Aug 22, 2010
    970
    24
    0
    Galpaya
    මම: නෝන අක්කගෙන් මන් දෙයක් අහන්නම්,හෑබෑයි කෑමති උනත් නෑතත් මගෙත්තෙක්ක තරහවෙන්න බෑ.කිසිකෙනෙකුට කියන්නත් බෑ හොදේ

    ඇය: නිහඩයි,

    මම: කියන්න එපාද?

    ඇය: එපා.

    මම: එහෙනම් ඔයා දන්නව මන් කියන්න හදනදේ?

    ඇය: නිහඩයි.

    මම: අක්කෙ,මට පුලුවන් ඔයා ගෑනයි දරුවො ගෑනයි බලන්න,

    ඇය: නිහඩයි,

    මම: ඇයි කතාකරන්නෙ නෑත්තෙ

    ඇය: අදම ඔයාට කොලඹ යන්න ඕනෙද?

    මම: ඔව් හවස 4 පිටත්වෙනව

    ඇය: යන්න,ම0 කෝල් එකක් දෙන්නම්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,689
    4,560
    113
    මම: නෝන අක්කගෙන් මන් දෙයක් අහන්නම්,හෑබෑයි කෑමති උනත් නෑතත් මගෙත්තෙක්ක තරහවෙන්න බෑ.කිසිකෙනෙකුට කියන්නත් බෑ හොදේ

    ඇය: නිහඩයි,

    මම: කියන්න එපාද?

    ඇය: එපා.

    මම: එහෙනම් ඔයා දන්නව මන් කියන්න හදනදේ?

    ඇය: නිහඩයි.

    මම: අක්කෙ,මට පුලුවන් ඔයා ගෑනයි දරුවො ගෑනයි බලන්න,

    ඇය: නිහඩයි,

    මම: ඇයි කතාකරන්නෙ නෑත්තෙ

    ඇය: අදම ඔයාට කොලඹ යන්න ඕනෙද?

    මම: ඔව් හවස 4 පිටත්වෙනව

    ඇය: යන්න,ම0 කෝල් එකක් දෙන්නම්

    :nerd:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    01...

    මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
    නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
    මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
    නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

    (ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
    මේ බොරු නෙමෙයි...

    :D

    බබාට හරි හදිස්සිය නේ. එල එල.

    මටත් උත්තරේට හම්බ උනේ ඉගෙන ගන්න තියනව කියන එක තමයි. හැබැයි කෙල්ල ටික දවසකින් පන්ති එන එකත් නැවැත්තුවා. සෑහෙන්න ඉගෙන ගෙන ඇති එයා මේ වෙනකොට :)

    මම ඇහුවෙ නම් සාම්ප්‍රදායික විදිහට යාළු වෙන්න කැමතිද කියල. හැබැයි අහන්න තිබ්බෙ මට ඔයත් එක්ක එකතු වෙලා ඉගෙන ගන්න ඕන, ඔයා ඒකට කැමතිද කියල.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mamanam dawasak dekak hitagena hitiya ahanna eth beri una...... passe phone eken kata kara kara innakota eka paratama mama oyata kematei oya mokada kiyanne kiyala..... 2 minutes witara kata nokara hitiya........ antimata antimata kohomahari api denna yaluwela antimata marry kara........ :)

    සුන්දරයි
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එයා මගේ මාමගේ දුව, මම A/L 2nd කරන්න පංති ගියේ මාමාලාගේ ගෙදර ඉදන්. කාලයක් යද්දි අපි ගොඩාක් ලං උනා. එක දවසක් ගෙදර හිටියේ මමයි, නංගියි විතරයි. මම නාල, බත් කාල, සාලේ පුටුවක ඉඳන් පත්තරේ බැලුවා. එයා නාල කාමරේට යන ගමන් එයාගේ කොන්ඩේ තිබුන වතුව මගේ ඇඟට විසි කරගෙන ගියා. මට හිතුන අද නම් මේකිගෙන් මේක අහල ඉවරයක් කරන්නම ඕනේ කියල. එයා කාමරෙන් එළියට එනවත් එක්කම මං එයාගේ අතින් අතින් අල්ලගත්තා

    නංගි - ඇයි
    මම එයාව ඇදල ලඟට අරගෙන උරහිස් දෙකෙන් අල්ලගත්ත
    නංගි - ලොකු අයියේ... ඇයි මේ...
    මම - ඔයා මට ආදරෙයි නේද සුදු නංගි...
    නංගි - දන්නේ නෑ
    මම - දන්නේ නෑ නෙමෙයි, ඔයා දන්නවා. ඒත් කියන්නේ නෑ. ඔයා මට ආදරෙයි. ඒකට ඔයාගේ ඇස් දෙක සාක්ෂියි.
    නංගි - මං දන්නෙ නෑ ලොකූ...., අම්මල එයි....
    මම - නැන්දල එන්න තව පරක්කු වෙනව නංගි, මං දිහා බලන්න. මට ආදරෙයි නේද කියන්න...
    නංගි - හම්...
    මං එයාව පපුවට තුරුළු කරගත්තා, එයාගේ පපුව ගිඩි ගිඩි ගාල ගැහෙනව මට හොඳට දැනුන. ගොඩාක් ප්‍රශ්න මැද අපි අවුරුදු 10 ක් විතර ආදරේ කලා,

    ඊට පස්සේ වෙච්ච දේ බලන්න මේ ත්‍රෙඩ් එක කියවන්න
    මම තාමත් එයාට ආදරෙයි....

    http://www.elakiri.com/forum/showthread.php?t=285779
    http://www.elakiri.com/forum/showthread.php?t=336626
     
    කියෙව්ව මචන්.....:(