කොහොමද-ඇහුවෙ

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මම නම් මුලින්ම කෙල්ලෙක් ගෙන් ඇහුවේ 8 වසරේදී කෙල්ල 7 වසරේ

    කෙල්ල අපේ ගෙවල් ගාවමය්.අපි ඉස්සර එහෙ යනවා cricket ගහන්න.ඒ දවසක මම ලියුමක් ලියල කෙල්ලගේ ගෙදර බලුකොටුවේ වහලේ ගැහුවා.ඊට පස්සේ ගෙදර යද්දී shape එකේ කෙල්ලට කිව්වා බලුකොටුවේ වහලේ බඩ්ඩක් ඇති බලන්න කියල.ඊලග දවසේ මගේ දිහා කෙල්ල බැලුවේ වත් නෑ. දවස් 2 කින් reply එක ආවා කැමති කියල.

    ඒ love එක නම් තිබ්බේ මාස 3 ක් විතර. පොඩි කලේ case දන්නේ නැද්ද.2nd එක තමය් දැන් කරන්නේ.ඒ කතාව තව ටිකකින් කියන්නම්.බොරු කතාවක් නෙමෙය් ඇත්තම ඇත්ත ;););)
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    :love::love::love::love:මෙන්න 2nd එක.ඒක ඇහුවේ sms වලින්
    මම - ඔයාට කියන්න දෙයක් තියෙනවා
    එයා - මොකද්ද කියන්නකෝ
    මම - මම ඔයාට කැමති
    එයා - අනේ දිලුම් අපි තවම ඉගෙන ගන්න ලමය්
    මම - එහෙනං අපි දැනට යාලුවෝ වගේ ඉදල A /L ඉවර වෙලා ආදරේ කරමු. එහෙම හොදය්ද?
    එයා - ඒක හොදය් එහෙනං අපි එහෙම කරමු.මම exam ඉවර වෙනකන් කව්රුත් එක්කවත් යාලු වෙන්නේ නෑ. ඔයත් එහෙම නේද?
    මම - ඔව් මමත් එහෙම ඉන්නවා.

    ඔන්න ඔහොමය් උනේ.එත් සති 2 ක් යද්දී යාලුකන් 2නටම මතක නෑ.යාලුකන් කැලේ. දැනට අව්රුදු 3 ය් දවස් 18 ක් වෙනවා අපේ ආදරේට.
    :love::love::love::love:
     
    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    එයා - ඔයා ඔය කියන්නේ ඔයා මට ආදරේ කියලනේ

    මම - ඔවු මම ඔයාට ගොඩාක් ආදරේයි

    එයා - ඒත් ඈයි අය්යේ එහෙම උනේ

    මම - ඔයා තමයි මම ඒ තත්වෙට පත් කලේ

    ඒත් දෑන් මට ආදරේ කියපු කෙනා දෑන් මට ආදරේ නෑතිලු:(...........අනේ මන්දා වතිල අය්යේ කෙල්ලෝ කොහොම විශ්වාස කරන්නද කියලා:sorry:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    එයා - ඔයා ඔය කියන්නේ ඔයා මට ආදරේ කියලනේ

    මම - ඔවු මම ඔයාට ගොඩාක් ආදරේයි

    එයා - ඒත් ඈයි අය්යේ එහෙම උනේ

    මම - ඔයා තමයි මම ඒ තත්වෙට පත් කලේ

    ඒත් දෑන් මට ආදරේ කියපු කෙනා දෑන් මට ආදරේ නෑතිලු:(...........අනේ මන්දා වතිල අය්යේ කෙල්ලෝ කොහොම විශ්වාස කරන්නද කියලා:sorry:
    :(:(:(:(:(
     
    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    :love::love::love::love:මෙන්න 2nd එක.ඒක ඇහුවේ sms වලින්
    මම - ඔයාට කියන්න දෙයක් තියෙනවා
    එයා - මොකද්ද කියන්නකෝ
    මම - මම ඔයාට කැමති
    එයා - අනේ දිලුම් අපි තවම ඉගෙන ගන්න ලමය්
    මම - එහෙනං අපි දැනට යාලුවෝ වගේ ඉදල A /L ඉවර වෙලා ආදරේ කරමු. එහෙම හොදය්ද?
    එයා - ඒක හොදය් එහෙනං අපි එහෙම කරමු.මම exam ඉවර වෙනකන් කව්රුත් එක්කවත් යාලු වෙන්නේ නෑ. ඔයත් එහෙම නේද?
    මම - ඔව් මමත් එහෙම ඉන්නවා.

    ඔන්න ඔහොමය් උනේ.එත් සති 2 ක් යද්දී යාලුකන් 2නටම මතක නෑ.යාලුකන් කැලේ. දැනට අව්රුදු 3 ය් දවස් 18 ක් වෙනවා අපේ ආදරේට.
    :love::love::love::love:
    :):):):):):) same here ban :):):):):) wenasakata thiyenne sathi dekak giye na mata dawas 3i :) kellama kiwwa exam iwara wenakan inna baha eyata bayai mama wena kaata hari aithi wei kiyala :baffled::shocked: :)
    dan 30months wenava ape love ekata :cool::cool::cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    01...

    මම : නංගී, මම ඔයාට කැමතියි...! :D ඔයා මට කැමතිද...???
    නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....:sorry::sorry:
    මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා... :lol:
    නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ :shocked::shocked:

    (ඔන්න මගේ ප්‍රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
    මේ බොරු නෙමෙයි...
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    tharindujay

    Member
    Jan 27, 2008
    488
    8
    0
    London
    මම පලවෙනි එක පස්සෙ අවුරුදු 2ක් පස්සෙන් ගියා. කිව්වෙම බෑ කියල. ඊට පස්සෙ පිස්සුවෙන් වගේ දකින දකින කෙල්ල පස්සේ ගිහින් චාටර් උනා. ඊට පස්සෙ දෙය්යො දුන්න වගෙ 1000කින්වත් හොයගන්න බෑරි කෙල්ලෙක් සෙට් උනා. පෙබ.16ට අවුරුදු 3
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mama try kala 7kata. 7 weni eka thamai kemathi wela den 8yrs walata passe badinne...

    1st-ape gewal kittuwa, aurudu 1.5k passen giya 3 parak ahuwa- "me oya kemathida mata" , thama kiyanna berida, oyata wena kenek innawada - den mason bas kenek samaga wasaya karai

    2nd- nangige school eke, ahapu dawase reulath kepuwa - nangi mee oya gena adahasak thiyanawa oya mokada kiyanne, - be aiye..... :( den baduwaklu

    3rd- Colombo school ekak, gewal paremai, tika dawasak passen giya. aki dannawa mama try kiyala - " Me dannawane gona herenne mokatada kiyala ....:rofl::rofl::rofl:" - den bendala

    4th- computer class eke girl kenek, akka kenekta kiyala ahewwe, passe uththare denaganna mama eyata call kala- "pissuda nu1, laga hitiyanam denawa tokkak.. sinahasei... be ane" - den bedala, matai den girltai weddin eka kiwwa, yanna beri una

    5th- campus eke first day eke 3 person group eke girl, mata wada agalak usai. ehedi set una mage hoda yaluwek try karananna gaththa, mama athaeriya

    6th- ekath batch eke.class eke kauruth nethi welawak balala ahuwa. aath ekkenek idala mama dekke nehe. - "beheeee" kiwwa- passe kollo 3k ekka set una 3mnts contract wage.. passe kaleka kiyala thibba mama hari hodai kiyala...

    7 theee 7 - man try, kiyanna vidihakuth nehe, aaranchi wela magen ahuwa aththada kiyala. mama boruwata ne kiwwa, kiyala peya 2k jeevithe gena kiyala dunna.. hithe dukata. eyage yaluwage onakamata mage yaluwekta balen try karawala, u kiyala man gena ayeth.. ahuwa aththada kiyala, ow kiwwa ma, be kiwwa eya... passe group work ekak atharedi api closewa weda kala, man aye ahuwa. edaa re api group eka model ekak hadanawa campus eke, re 8i-ha kiwwa... kolla goda ???? re 12i be kiwaa.... dawas dekakata passe libry ekedi umma deela ha kiwwa....
    arra 6th eken ahaddi class eke hitapu anith kena thamai eya.... api july 20011 badinawa.... after 8years of joyful love....

    1 ta - hodama wade e kellata.....oyata kamathi una nam dan athal eke innawa ne neda???

    2 ta - oya hoda welawata berila thiyenne.......set una nam oyath iwarai.....

    7 ta - ade appa menna wedding ekak.........ape gewal paththemai........maruma thamai.......

    ekath jaya siri mangalan kiwwa ehenan........
    ;););)