කෙල්ල ඇහුවේ ඉස්සෙල්ලම මගෙන්,, පොය්ය නෙමේ..
හක හක හක පොයිය නේ.. ?

කෙල්ල ඇහුවේ ඉස්සෙල්ලම මගෙන්,, පොය්ය නෙමේ..

පොය්යත් පොඩ්ඩක් විතර තියෙනවා...හක හක හක පොයිය නේ.. ?![]()


නැත්නම්...sirawata?
same here wagelu samahara scene








මෙන්න 2nd එක.ඒක ඇහුවේ sms වලින්



kiyala dapan ban hoda husmak aragena.........අනේ මන්දා..
හිතේ තියෙන දේ කියා ගන්න බැරුව ඉන්නේ..



...........අනේ මන්දා වතිල අය්යේ කෙල්ලෝ කොහොම විශ්වාස කරන්නද කියලා:sorry:එයා - ඔයා ඔය කියන්නේ ඔයා මට ආදරේ කියලනේ
මම - ඔවු මම ඔයාට ගොඩාක් ආදරේයි
එයා - ඒත් ඈයි අය්යේ එහෙම උනේ
මම - ඔයා තමයි මම ඒ තත්වෙට පත් කලේ
ඒත් දෑන් මට ආදරේ කියපු කෙනා දෑන් මට ආදරේ නෑතිලු...........අනේ මන්දා වතිල අය්යේ කෙල්ලෝ කොහොම විශ්වාස කරන්නද කියලා:sorry:





මෙන්න 2nd එක.ඒක ඇහුවේ sms වලින්
මම - ඔයාට කියන්න දෙයක් තියෙනවා
එයා - මොකද්ද කියන්නකෝ
මම - මම ඔයාට කැමති
එයා - අනේ දිලුම් අපි තවම ඉගෙන ගන්න ලමය්
මම - එහෙනං අපි දැනට යාලුවෝ වගේ ඉදල A /L ඉවර වෙලා ආදරේ කරමු. එහෙම හොදය්ද?
එයා - ඒක හොදය් එහෙනං අපි එහෙම කරමු.මම exam ඉවර වෙනකන් කව්රුත් එක්කවත් යාලු වෙන්නේ නෑ. ඔයත් එහෙම නේද?
මම - ඔව් මමත් එහෙම ඉන්නවා.
ඔන්න ඔහොමය් උනේ.එත් සති 2 ක් යද්දී යාලුකන් 2නටම මතක නෑ.යාලුකන් කැලේ. දැනට අව්රුදු 3 ය් දවස් 18 ක් වෙනවා අපේ ආදරේට.





same here ban 



wenasakata thiyenne sathi dekak giye na mata dawas 3i
kellama kiwwa exam iwara wenakan inna baha eyata bayai mama wena kaata hari aithi wei kiyala 




01...
මම : නංගී, මම ඔයාට කැමතියි...!ඔයා මට කැමතිද...???
නංගී: මම...ම්ම... මම තාම ඉගෙන ගන්නවානේ... අනික මම තාම පුංචී... හ්ම්ම්ම්ම්.. මම අයියට හිතලා බලලා උත්තරයක් දෙන්නම්....
මම : මේ නංගී, කැමතිනම් කැමතී කියන්න නැත්නම් නෑ කියන්න..මට තව වැදගත් වැඩ තියෙනවා...
නංගී : මේ මොන විකාරයක්ද..?? මම තමුසෙට කැමති නැහැ
(ඔන්න මගේ ප්රථම ආදරය... මට එදා තමුසෙ කිව්වට මාත් එක්ක පස්සේ යාලු වෙලා බබා කියලා තමයි කිව්වේ)
මේ බොරු නෙමෙයි...






පිනක් දහමක් කරගෙන පැත්තකට වෙලා හිටපන් වසන්ත අය්යෙ 

den baduwaklu

" - den bendalamama try kala 7kata. 7 weni eka thamai kemathi wela den 8yrs walata passe badinne...
1st-ape gewal kittuwa, aurudu 1.5k passen giya 3 parak ahuwa- "me oya kemathida mata" , thama kiyanna berida, oyata wena kenek innawada - den mason bas kenek samaga wasaya karai
2nd- nangige school eke, ahapu dawase reulath kepuwa - nangi mee oya gena adahasak thiyanawa oya mokada kiyanne, - be aiye.....den baduwaklu
3rd- Colombo school ekak, gewal paremai, tika dawasak passen giya. aki dannawa mama try kiyala - " Me dannawane gona herenne mokatada kiyala ...." - den bendala
4th- computer class eke girl kenek, akka kenekta kiyala ahewwe, passe uththare denaganna mama eyata call kala- "pissuda nu1, laga hitiyanam denawa tokkak.. sinahasei... be ane" - den bedala, matai den girltai weddin eka kiwwa, yanna beri una
5th- campus eke first day eke 3 person group eke girl, mata wada agalak usai. ehedi set una mage hoda yaluwek try karananna gaththa, mama athaeriya
6th- ekath batch eke.class eke kauruth nethi welawak balala ahuwa. aath ekkenek idala mama dekke nehe. - "beheeee" kiwwa- passe kollo 3k ekka set una 3mnts contract wage.. passe kaleka kiyala thibba mama hari hodai kiyala...
7 theee 7 - man try, kiyanna vidihakuth nehe, aaranchi wela magen ahuwa aththada kiyala. mama boruwata ne kiwwa, kiyala peya 2k jeevithe gena kiyala dunna.. hithe dukata. eyage yaluwage onakamata mage yaluwekta balen try karawala, u kiyala man gena ayeth.. ahuwa aththada kiyala, ow kiwwa ma, be kiwwa eya... passe group work ekak atharedi api closewa weda kala, man aye ahuwa. edaa re api group eka model ekak hadanawa campus eke, re 8i-ha kiwwa... kolla goda ???? re 12i be kiwaa.... dawas dekakata passe libry ekedi umma deela ha kiwwa....
arra 6th eken ahaddi class eke hitapu anith kena thamai eya.... api july 20011 badinawa.... after 8years of joyful love....


