කොහොමද එහෙම වෙන්නේ? 🤔

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    කොහොමද බන් ඩෙක්ස්ටොප් වලට ගහන GPU පත සයිස් එකට එද්දී ඒ GPU model එකම ලැප්ටොප් වල හිච්චි සර්කිට් කෑල්ලක් විදිහට තියෙන්නේ? එහෙම පොඩි වුනා කියල පර්ෆෝමන්ස් වල වෙනසක් නැද්ද?

    නැත්තන් එහෙම පර්ෆෝමන්ස් වෙනසක් තියේ නම් පට්ට අසාධාරණයිනේ එකම model නම්බර් එකෙන් ලැප්ටොප් වලටත් GPU හදන එක. ඒක එහෙනම් වෙනම සීරීස් එකක් විදිහට එන්න එපැයි. :eek:
     
    • Like
    Reactions: DHE and siri_ayya

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,295
    13,191
    113
    33
    ෆින්ලන්ඩ්
    Desktop වල parformance වැඩි. Laptop වලට ලං කරනත් අමාරුයි.

    8 gen branded dell ඩෙස්ක්ටොප් ඇන්ඩ් 12 th gen laptop ගත්තොත් තවමත් 8 gen ඩෙස්ක්ටොප් එක ඉස්සරහින්. හැබැයි current බිලත් වැඩි.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    කොහොමද බන් ඩෙක්ස්ටොප් වලට ගහන GPU පත සයිස් එකට එද්දී ඒ GPU model එකම ලැප්ටොප් වල හිච්චි සර්කිට් කෑල්ලක් විදිහට තියෙන්නේ? එහෙම පොඩි වුනා කියල පර්ෆෝමන්ස් වල වෙනසක් නැද්ද?

    නැත්තන් එහෙම පර්ෆෝමන්ස් වෙනසක් තියේ නම් පට්ට අසාධාරණයිනේ එකම model නම්බර් එකෙන් ලැප්ටොප් වලටත් GPU හදන එක. ඒක එහෙනම් වෙනම සීරීස් එකක් විදිහට එන්න එපැයි. :eek:
    performance wenasak tiyenwa yako. laptop ena mobile rtx 3060 ekai desktop eke ena ekei performance godak wenas. anith model ekak wunath ehema tama. fps 15-20 idan fps 20-30 wage wenasak wunath tynwa samhara games wala.

    1677911636044.png
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    ලැප්ටොප් කොහොමත් ඒ specs ම තියෙන ඩෙස්ක්ටොප් වලට වඩා ස්ලෝ නේද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Lap wala performance adui ban
    High performance danna ba , overclock karana ba mokada okea Graphic chip eka cool karana system ekk na Card wala wage hodata
    Anika power save karanath onea lap ekak unama
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    Most of it is the Heat sink

    also the memory modules take smaller space in laptops. Rtx3060 is 12gb on desktop. But laptop ones only get 6gb, saving space by removing half the memory.

    I dissembled a rtx3070ti to change thermal pads and its actual pcb was very small.

    laptops performance is limited as they can’t handle the heat. so it doesnt work as extream as PC
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඉස්සර Nvidia එහෙම එකම චිප්සෙට් නම්බර් එක තියන මොබයිල් වර්ශන් එකකුත් හැදුවා. උදාහරනයක් විදියට GTX 980 කියලා ආව ඩෙස්ක්ටොප් වලට මොබයිල් වලට GTX 980M කියලා ආව
    නම්බර් එක එකම උනාට මේ දෙක අහසට පොලව වගේ වෙනස්ම GPU දෙකක්. ලැප්ටොප් වල එන ඒව පර්ෆෝමන්ස් වලට වඩා එෆිශන්සි එක ටාගට් කරලා හදලා තියෙන්නෙ
    ස්පෙක් මේ වගේ
    980 https://www.nvidia.com/en-us/geforce/gaming-laptops/geforce-gtx-980/specifications/
    980M https://www.nvidia.com/en-us/geforce/gaming-laptops/geforce-gtx-980/

    පහු වෙද්දි ඩෙස්ක්ටොප් GPU එහෙම ලැප්ටොප් වලටම දාන්න පුලුවන් ලෙවල් එකට එෆිශන්ට් උනා, හැබැයි ලැප්ටොප් වල හීට් කේස් අනම් මනම් නිසා දිගටම පර්ෆෝමන්ස් තියා ගන්න බැරි උනා
    දැන් ඇත්තටම M කියලා එකක් එන්නෙ නැහැ Nvidia වල, කෙලින්ම RTX 2080 කියල එන්නෙ හැබැයි එකම චිප් එක උනාට ලැප්ටොප් වලදි ක්ලොක් ස්පීඩ් එක එහෙම අඩු කරලා තියෙන්නෙ, සමහර විට CUDA cores එහම on-demand disable කරනවාද දන්නෙත් නැහැ.
    තව හීට් වෙද්දි ඩෙසක්ටොප් වලට වඩා ගොඩක් ඉක්මනට් ත්‍රොට්ල් කරනවා
     
    ඔව් මගේ asus 510J ලැප් කේ තිබ්බේ 950M එකක්. දැන් ඉතින් එහෙම අගට අකුරක්වත් නැතුව එකම සීරීස් එකෙන් එද්දී අසාධාරණයිනේ. 😣