>> කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ <<

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    පටන් ගත්ත මුල් කාලේ නුගේගොඩ හරි කොහුවල හරි බස්ටැ්න්ඩ් එකක් ලග තාප්පේ ගහලා තිබ්බා Elakiri.com කියලා. එකෙන් දැනගත්තේ එදවස්වල හදපු එකවුනට් එකේ පාස්වර්ඩ් දන්නෙත් නැහැ ඊමෙල් එක වැඩ කරන්නේත් නැහැ.
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පටන් ගත්ත මුල් කාලේ නුගේගොඩ හරි කොහුවල හරි බස්ටැ්න්ඩ් එකක් ලග තාප්පේ ගහලා තිබ්බා Elakiri.com කියලා. එකෙන් දැනගත්තේ එදවස්වල හදපු එකවුනට් එකේ පාස්වර්ඩ් දන්නෙත් නැහැ ඊමෙල් එක වැඩ කරන්නේත් නැහැ.
    නුගේගොඩ :P
     
  • Nov 28, 2012
    275
    56
    28
    ගෙදර
    Labu gediyath me wagema tread ekak dala thiba me mn uta damma reply eka

    WuB7LMv.png
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,508
    21,035
    113
    Panadura
    ගොඩක් සින්දු බාන්න ඕන හින්දා තමා.
    2011 දී තමා මුලම Account එක හැදුවේ, ඒකේ Password මතක නැතිව තමා 2013 දී මේ Account එක හැදුවේ. ඒත් දැන් ඉස්සර වගේ සින්දු ගොඩක් නෑ අලුතෙන් සින්දු Update වෙන්නේත් නෑ :(
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බ්ලොග් එකක ලින්ක එක තිබිල තමයි සෙට් උනේ