කට්ටිය කියමු බලන්න කොහොමද එළකිරි සමාජ ජාලය ගැන දැනගත්තෙ කියල
මම නම් බොඩිමෙ ඉන්න යාළුවෙක්ගෙන් තමා දැනගත්තෙ. මම මුලින්ම ඌට බැන බැන හිටිය මොකද්ද යකො ඔය වැඩකට නැති වෙබ්සයිට් එක, ෆෙස්බුක් තියෙද්දි ඔක මොකටද කියලපස්සෙ මම පොඩි මාකටින් වැඩකට එළකිරි ආව
දැන් මම දිගටම මෙකෙ. දැන් මම ෆෙස්බුක් එකටත් වැඩිය එළකිරි එනව
යාළුවත් එළකිරි එක ගැන අහගන්නෙ මගෙන්
![]()

රත්තරං;18749117 said:දැන් ඇවිත් අව්රුදු 3.5ක් විතර
2012 දි ආවේ ලීකා කියන මෙම්බර් මහත්තයා දාපු ත්රෙඩ් නිසා
ඒ කාලේ මේකේ හම්බයෝ වැහි වැහැලා. ඔය සිරාජ් ඌරා එහෙම දැන් සද්ද නැතුව උන්නට "මැසේජ් ඔෆ් ද ඩේ" (වගේ නමකින්) දවසගානේ හම්බ ත්රෙඩ් දාපු යුගයක්. ෆේක් තිහ හතලිහකුත් තිබ්බ. බොරලුගොඩ මහත්තයා, ඇනල් මුස්ලිම් වගේ ඌරෝ ෆුල් ටයිම් ලැගන් උන්නේ. උන්ව තර්කයෙන් පැරදුවහම ආයෙම ආයෙම වෙන ෆේක් හදන් ඇවිත් ඒ ප්රශ්නෙම අහනවා. උදේ දවල් රෑ නැතුව මේකේ සෙට් එකත් එක්ක එකතු වෙලා ඌරෝ ටික පැන්නුවේ. දැන් ඉන්න මුස්ලිම් උන් වදයක් නැතිම තරම්. වදකාරයෝ හිටියත් කට පුක වහන් ඉන්නවා.
දැන් නම් එලකිරි එන්නේ වෙහිකල් සෙක්ශන් එක නිසා. ඉන්න උන්ගෙන් 90%ක්ම දැන් අව්රුදු 16-24 විතර කරන්න දෙයක් නැතිකමට, රුපියල් 5000 පරිගනක විකුනන පවට, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන කරුමෙට කාපුවා දිරවගන්න බැරුව ඉන්න අසහනකාරයෝ..

ela elaසින්දු download කරන්න තමා අවේ.2007 වගෙ.ඒ account එකෙ පාස්වර්ඩ් එක මතක නෑ.
post දාන්න මේ account එක හැදුවේ ගිය අවුරුද්දේ.
kauda bole heshiheshi32 තමයි කිවුවේ
2009 ආවේ

ow ow okkoma thiyenawagoogle karaddi ;මේකෙ හොඳ ආටිකල් තියනව දැකල ,විසේසයෙන් සුද්ධ සිංහලෙන් තියන ඒව.

2006 සිංදු Download කරන්න Elakiri අාවේ. ඒකට අටවගත්ත Account එක තාම තියෙනවා. කරුමෙට ඒ දවස්වල නොදන්න කමට ඇත්ත නමින්ම account එක හැදුවේ. පස්සේ ආපහු 2011 EK අාවේ O/L ඉවරවෙලා කරන්න වැඩක් නැති කමට අම්මට උඩු එතකොට මේක ලොකු තැනක. හරි සන්තෝසයි ඉතින්. එච්චරයි කියන්න තියෙන්නේ. ස්තූතියි.

mataka na....

2011 විතර දවසක් දවල් නිදාගෙන ඉන්නකොට හීනෙන් කවුද එකෙක් කනට කරලා කෑගහනවා වගේ ඇහුනා elakiri.com කියලාමම ගැස්සිලා ඇහැරිලා එහෙම්මම ගුගල් සර්ච් පාරක් දැම්මා එහෙම එකක් තියෙනවද බලන්න elakiri.com කියලා එහෙමයි මේ සයිට් එක සෙට්වුනේ
![]()

mama enakota hamba wali iwaraida kohedoරත්තරං;18749117 said:දැන් ඇවිත් අව්රුදු 3.5ක් විතර
2012 දි ආවේ ලීකා කියන මෙම්බර් මහත්තයා දාපු ත්රෙඩ් නිසා
ඒ කාලේ මේකේ හම්බයෝ වැහි වැහැලා. ඔය සිරාජ් ඌරා එහෙම දැන් සද්ද නැතුව උන්නට "මැසේජ් ඔෆ් ද ඩේ" (වගේ නමකින්) දවසගානේ හම්බ ත්රෙඩ් දාපු යුගයක්. ෆේක් තිහ හතලිහකුත් තිබ්බ. බොරලුගොඩ මහත්තයා, ඇනල් මුස්ලිම් වගේ ඌරෝ ෆුල් ටයිම් ලැගන් උන්නේ. උන්ව තර්කයෙන් පැරදුවහම ආයෙම ආයෙම වෙන ෆේක් හදන් ඇවිත් ඒ ප්රශ්නෙම අහනවා. උදේ දවල් රෑ නැතුව මේකේ සෙට් එකත් එක්ක එකතු වෙලා ඌරෝ ටික පැන්නුවේ. දැන් ඉන්න මුස්ලිම් උන් වදයක් නැතිම තරම්. වදකාරයෝ හිටියත් කට පුක වහන් ඉන්නවා.
දැන් නම් එලකිරි එන්නේ වෙහිකල් සෙක්ශන් එක නිසා. ඉන්න උන්ගෙන් 90%ක්ම දැන් අව්රුදු 16-24 විතර කරන්න දෙයක් නැතිකමට, රුපියල් 5000 පරිගනක විකුනන පවට, රුපියල් 20ට ඉන්ටනෙට් දෙන කරුමෙට කාපුවා දිරවගන්න බැරුව ඉන්න අසහනකාරයෝ..

ela elaEkale nam hamba thread pirila thibbe.ewa dekala thama math awe.
hehe
2010 idan elakiri post beluwa.2012 di thama account ekak heduwe.
hah thama danne naddaඅයියා එනවා දැකලා මම ආවේ ... මම මිනිහව දන්නේ නෑ මිනිහා මාව දන්නේ නෑ![]()

මට මතක නැහැ බන් කොහොමද දැනගත්තේ කියලා. මේක 2nd එක. පලවෙනි එකේ ඇත්ත නම දාපු හින්දා ටික කාලයක් පාවිච්චි කරලා අයින් කරා.

2006 විතර ඇත්ත නම්න් අකවුන්ට් එකක් හදාගෙන සිංදු ඩවුන් කරා මෙහෙම ෆෝරම් එකක් ගැන දැනන් වුන්නෙත් නැහැ, ඒකාලේ කැෆේ වලින් තමා ලොග් වෙලා සිංදු ඩවුන් කලේ.....ඊට පස්සේ අධයාපන කටයුතු එවර වෙලා රස්සාවක් කරලා ගෙදරට ඉන්ටනෙට් අරන් සිංදුවක් ඩවුන් කරන්න ඒදි තමා මේ අටමගෙල දැක්කේ....ඒත් ඉතින් ත්රෙඩ් කියෙයුවට කොහොමද දාන්නේ කියලවත් දැනන් වුන්නේ නැහැ, දැනුත් ඉතින් මහ දෙයක් දන්නේ නැහැ, ඇවිත් ත්රෙඩ් එකක් කියෝල කමෙන්ට් එකක් දාලා යන එක තතමා කරන්නේ......

A. සිරියා;18746223 said:නෙට් එකේ රස්තියාදු ගගහ ඉන්නකොට තමයි මේ අටමගලෙට අහු වුනේ
මතක විදියට බ්ලොග් එකක හරි හොහේ හරි මේකෙ ලිංක් එකක් දැකලා තමයි ආවෙ
2006 විතර ඇත්ත නම්න් අකවුන්ට් එකක් හදාගෙන සිංදු ඩවුන් කරා මෙහෙම ෆෝරම් එකක් ගැන දැනන් වුන්නෙත් නැහැ, ඒකාලේ කැෆේ වලින් තමා ලොග් වෙලා සිංදු ඩවුන් කලේ.....ඊට පස්සේ අධයාපන කටයුතු එවර වෙලා රස්සාවක් කරලා ගෙදරට ඉන්ටනෙට් අරන් සිංදුවක් ඩවුන් කරන්න ඒදි තමා මේ අටමගෙල දැක්කේ....ඒත් ඉතින් ත්රෙඩ් කියෙයුවට කොහොමද දාන්නේ කියලවත් දැනන් වුන්නේ නැහැ, දැනුත් ඉතින් මහ දෙයක් දන්නේ නැහැ, ඇවිත් ත්රෙඩ් එකක් කියෝල කමෙන්ට් එකක් දාලා යන එක තතමා කරන්නේ......

Sindu Download karanna thama issellama awe...... Dan ithin dawasama meke thama.