කොහොමද කෑම

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    වීඩියෝ එක පේන්නේ නෑ කොල්ලෝ. උබ මේ ඊයේ සිද්දියට පැතුම්ට නක්කලේ දානවා එහෙම නෙවෙයි නේද??? 😁😁
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වීඩියෝ එක පේන්නේ නෑ කොල්ලෝ. උබ මේ ඊයේ සිද්දියට පැතුම්ට නක්කලේ දානවා එහෙම නෙවෙයි නේද??? 😁😁
    මම සහහර විට ආපහු දේශපාලන පොස්ස්ට් දාන්නේ නැති වෙයි
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මම සහහර විට ආපහු දේශපාලන පොස්ස්ට් දාන්නේ නැති වෙයි

    අහන්න ලැබීමත් සතුටක්. මොන පක්ෂේ උනත් දේශපාලනයට ගෑවිච්ච සේරම උන්ගේ අරමුණු එකයි. උන්ගේ පක්ෂවල නම් විතරයි වෙනස් ඒ නිසා කොහෙවත් යන උන් වෙනුවෙන් මේකේ උන් එක්ක මරාගන්නේ නැතුව ඉන්න ටිකේ පුළුවන් හැටියට ජොලියේ ඉමු කොල්ලෝ.
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,851
    4,177
    113
    img_1_1650894247679.jpg
     

    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අපි ඊ ලගට රට බාර දෙන්න පුළුවන් , අවංකම පුද්ගලයා සොයමින් ඉන්න වෙලේ, මම පලවෙනි පාරට , පැතුම් ඔය සිද්දිය වෙන්න කලින් කරපු කතාව අහම්බෙන් වගේ අහන් හිටිය.

    මේ ලෝකේ 100% අවංක මිනිසුන් නැහැ. 100% අදුෂිත මිනිසුනුත් නැහැ. මිනිසා කියන්නේ ඔය කියන හොද නරක සියල්ලන්ගෙන්ම අඩුවැඩි වශයෙන් නිර්මාණය උනු සත්වයෙක්. ඒකයි සත්‍ය . මිනිසා ඒ ඒ තත්වයන්ට අනුව වෙනස් වෙනවා, වෙනස් තීරණ ගන්නවා. අන්න ඒ නිසා තමයි , අපි අවුරු 72 ක්ම කරපු, අවන්කයයි සිතන නායකයෝ පත් කරපු එක දැන්වත් නතර කරන්න ඕනි.

    අපි වෙනස් කරන්න ඕනි නිතිය. නායකයාගේ සිතේ ඉපදෙන දුෂිත ක්‍රියා මාර්ග එලියට එම පාලනය කරලා, යහපත් ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කල හැකි නීති පද්ධතියක් නිර්මාණය කිරීමෙන් පමණයි, රටක් සංවර්ධනය කරන්න පුළුවන්. දියුණු රටවල් ඒ දියුණුවට ඇවිත් ඉන්නේ , ඒ රටවල ඉන්න මිනිස්සු වෙනස් නිසා නොවෙයි, ඒ රටවල තියෙන නීතියේ ආදිපත්‍ය වෙනස් නිසයි .

    එක උදාහරණයක් දෙන්නම්. JVP එක තමයි අද අපිට වඩාත්ම විශ්වාසය තියන්න පුළුවන් පක්ෂය, තර්කයක් නැහැ . මොකද අනික් දෙගොල්ලොම කලේ කොහොමද කියල අපි දැකල තියෙනවා. නමුත් ඔවුනුත් කියන දේ නොකරන්න ඕනි තරම් ඉඩ තියෙනවා.

    උදාහරනයක් කියන්නම්, පසුගිය මැතිවරණයකදී, JVP එක List එකෙන් යෝජනා කරලා තිබුණු පළමු අපේක්ෂකයා උනේ හිටපු විගණකාධිපති. හරිම හොදයි. ජන්දෙන් පස්සේ JVP එකට ලැබුණු ආසන සංක්‍යාව අනුව හිටපු විගණකාධිපති පාර්ලිමේන්තුවට එන්න තිබුන. නමුත් මොකද උනේ. ඔහු වෙනුවට ජන්දෙන් පැරදුනු හදුන්න්නෙති හෝ වෙනත් අයෙක් list එකෙන් ගෙනාවා, හිටපු විගනකදිපතිට ඉල්ලා අස්වෙන්න කිව්වා. . ඒ නිසයි මම කියන්නේ අවංක මිනිස්සු ලෝකේ නැහැ, බලාපොරොත්තු වෙන්නත් එපා කියල. නිතිය තමයි අපිට යොදා ගත හැකි එකම, එකම මෙවලම දේශපාලනය පාලනය කරන්න.

    පැතුම් දිහා මම බලන්නෙත් ඒ කෝනයෙන්මයි. ඔහුගේ යටි අරමුණු ඇති. නමුත් ඔහු කියපු කරුණු කීපයක් ඉතා වැදගත්. පළමු වරටයි මට අහන්න හම්බ උනේ.

    1. අපේ රටේ රජවරු යටතේ හිටිය මිනිස්සු පාලකයෝ යටතට ආවේ අරගලයකින් නොවෙයි. එනිසා අදටත් මිනිසුන් යටත් වැසියන් ලෙසටයි සිතන්නේ. මෙම galleface අරගලය එය වෙනස් කරනවා. පාලකයෝ දෙස, පොලිසිය දෙස පළමු වර, පුරවැසියන් ලෙස බලන්න අපි යොමුවෙලා තියෙනවා.

    2. රාජපක්ෂලා මෙතරම් කල් හොරා කෑවේ නැද්ද. නමුත් මිනිස්සු අරගලය පටන් ගත්තේ ආර්ථික පීඩනයත් එක්ක. ඒ නිසා වඩා වැදගත් ආර්ථික පිඩනයට විසදුම් සෙවීම. හොරු ඇල්ලීම දෙවන කාර්යක් . ඒ වගේම ඉදිරියටවත් මෙවැනි හොරාකන පාලකයි බිහිවීම නතර කිරීමට , system එක (නීතියේ ආදිපත්‍ය ) හැදීම.
     
    • Like
    Reactions: 10ben and nikdw

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Uba kare patum promote kitime ne ea minibata negative campaign ekak EKA 100% DAKKA MOLE TIYANA EKEKTANAM PENAWA UBE ARAMUNA
    I said the same thing to him once. At the beginning I seriously thought this guy wasa troll fucking up Pathum's image 🤣
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I said the same thing to him once. At the beginning I seriously thought this guy wasa troll fucking up Pathum's image 🤣
    I haven't read any of the threads since those are really funny and stupid. This guy is stupid or he doesn't know how to promote a person. or else he did a negative marketing campaign like erozan.