කොහොමද දෙරණේ අර විශ්ලේශන
දෙරණේ කොහොමද අර විශ්ලේශණය කරනකොට දෙපැත්තේ විස්තරේ දාන්නේ බන් චතුර මැද ඉන්න කොට
දෙරණේ කොහොමද අර විශ්ලේශණය කරනකොට දෙපැත්තේ විස්තරේ දාන්නේ බන් චතුර මැද ඉන්න කොට
Augmented reality..hoyala balapan...den owa nothing ban
key කරලා ෙන්ද?
chroma key.
නිවේදකයා ඉන්න තැන සහ ඒ objects වැටෙන තැන කලින් plan කරලා තියෙන්නේ . ඒ graph text වගේ දේවල් graphic & animation software වලින් හදල empty හෝ single color background එකක් එන්න render කරනවා . නිවේදකයා ඉන්න set එක studio camera වෙන් ගන්නවා .ඒ video layer එකට උඩින් graphic objects ටික overlay කරලා final out එක ගන්නවා vision mixer එකෙන් .
තාක්ෂණ දියුණුවදෙරණේ කොහොමද අර විශ්ලේශණය කරනකොට දෙපැත්තේ විස්තරේ දාන්නේ බන් චතුර මැද ඉන්න කොට