moko machan ?
1st Negative Comment eka![]()
chater ne ban .... mata nan patta cha... toilet ekata gihin yanna baruwa thatamanawa wage
original eka mata nan hondai mekata wada ....moko machan ?
1st Negative Comment eka![]()
original eka mata nan hondai mekata wada ....chater ne ban .... mata nan patta cha... toilet ekata gihin yanna baruwa thatamanawa wageoriginal eka mata nan hondai mekata wada ....





thank u mach.
mama hituwe uba badapu ekek kiyala...![]()




badinawa thiya, mata thama kallakwath na



supiri
WOW
නියමෙට කියනවා
කියන්න වචන නෑ උපරිමයි....
ෆීල් වෙනවා උපරිමයෙන්ම....








මට කියනවාද මට කියනවාද
බැඳි ආදරයට ඇයි දුන්නේ රිදුම්
WOW....!
godak feel wenna kiyanawa ban.. TFS![]()
+12



thankz ban,









pudasunaka nisala bawa lada pemata thibuni nam.....









pattama cover eka...![]()
![]()



මචන් ඔය සිංදුව ලියලා තියෙන්නේ ඉස්සල්ලාම මම දන්නා අක්කා කෙනෙක්.. ගොඩක් ඉස්සර 1992 ජර්මන් ටෙක් යන කාලයේ... එයා එහෙ හිටිය කොල්ලෙකුට ලියලා තියෙන්නේ... මෙයා සිංදු 4 විතර ලියලා ඒත් එව්වා ඒ කොල්ලට පෙන්නලා නැහැ.. මොකද එයා හිතලා තියෙන්නේ මෙවුවා බලලා පොර ලොකු වෙයි කියලා...
1993 අවුරුද්දේ ඒ අක්කාගේ පොත එතන හිටපු සර් කෙනෙක් බලලා තියෙනවා. පස්සේ ඒ සර් මේ සිංදු ලියන්න කාරණය මොකද්ද අහලා. මෙයා ඇත්තම කියලා. හැබැයි ඒ කොල්ලට දැනෙන තියන්න එපා කියලා එයා වෙනුවෙන් ලිවුවේ කියලා. පස්සේ සර් සිංදු වලට ආසා හිතිලා සිංදු ලියපු කොල ටික කඩාගෙන. ඒවා අතින් අතට ගිහිල්ලා 2004 දි විතර ජනප්රියවෙනවා දයාන් විතාරණ හරහා.





