කොහොමද බං මෙහෙම පින් පොයින්ට් සාස්තර කියන්නෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    අපි ඊයෙ නෑගෙදරකට ගියා පොඩි පාටියකට. ඒ ගෙදර මල්ලි කෙනෙක්ව බැන්ද අපෙ නංගි කෙනෙක් අවුරුද්දකට විතර කලින් ඒම තමයි නෑකම ඇති උනේ අදුරන්නෙ නෑ ඊට කලින්.
    එහෙට අපෙ නෑවෙන සෙට් එකක් ආව දුරක ඉදන්. එයාල ආවෙ වෑන් එකක් හයර් කරන්, ඒ වෑන් එකේ ඩ්‍රයිවර් කොලුවට තේ එකක් බොන්න කතාකරාම ඌ ගේ ඇතුලට ඇවිත් ටික වෙලාවකින් මූ ටිකක් භයවෙලා වගේ හැසිරුනේ. ඊට පස්සෙ මූ කියනව මේ ගෙදර මනුස්සයෙක් මැරිල තියෙනව අවුරුදු ගානකට කලින්, ඒ මනුස්සයගෙ පිටේ ලොකු ගෙඩියකුත් තිබිල තියෙනව එයා තාම මේ ගෙදර ඉන්නව කියල.
    වැඩේ කියන්නෙ ඒ ගෙදර මිනිස්සු එතකොට කීව මීට අවු 20කට විතර කලින් ඒ ගෙදර වත්තෙ පොල් කඩන්න ආපු මිනිහෙක් ගහකින් වැටිල මැරිල. ඒ මිනිහගෙ පිටේ මොල්ලිය වගේ ගෙඩියකුත් තිබිල තියෙනවලු.

    තව මූ කියනව ඒ වත්තෙ නිධානයකුත් තියෙනවලු. ඒක ගන්න පුලුවන් මේ ගෙදර ඉදල ගියපු කකුලක ඇගිල්ලක් අඩු ගෑනු කෙනෙකුටලු. ඒ ගෙදර මල්ලිගෙ අක්ක සයිප්‍රස් ඉන්නෙ පෞල පිටින්. එයාගෙ කකුලක ඇගිල්ලක් නැති උනාලු බයික් ඇක්සිඩන්ට් එකකින්.

    අර මැරිච්ච එකා ඉන්නව කීවම බයට ආයෙ නිධානය ගැන අහන්න ගියෙ නෑ ඒ ගෙදර මිනිස්සු. ඌ බුලත් කොල ටිකක් අරන් නිකන් මොකක්ද එකක් කරා සල්ලි ගත්තෙත් නෑ.

    කෝමද බං මූ හරියටම මේම කීවෙ.
    මූට දේවාලෙකුත් නැල්ලු
    මට මීට කලින් හම්බෙල තියන ඔක්කොම බොරුකාරයො.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,585
    75,475

    ඌ ඇත්තද බොරුද කියන්නෙ කියලා ටෙස්ට් කරන්න පොඩ්ඩක් උඹේ අර තමන්ගේම අම්ම දැක්කාම පයිය නගින ලෙඩේ ඌට අහුවෙනවද බලපන් වරුන incest වේසිගෙ පුතා. 🤭
     
    nidarsha91

    Well-known member
  • අපි ඊයෙ නෑගෙදරකට ගියා පොඩි පාටියකට. ඒ ගෙදර මල්ලි කෙනෙක්ව බැන්ද අපෙ නංගි කෙනෙක් අවුරුද්දකට විතර කලින් ඒම තමයි නෑකම ඇති උනේ අදුරන්නෙ නෑ ඊට කලින්.