22 නම් වයස තවම ඉගෙන ගන්නවා ඇති නේද?
ඔය කාලෙට එන එක ප්රශ්නයක් තම ඕක.
එත් කාලයක් යද්දී තේරෙයි ඕක නිකම් ප්රථමික අදහසක් කියල.
සල්ලි වැදගත්. එක නැහැ කියල වාත වේවි ඉන්න එකල නෙමෙයි, ඉස්සරහට තමන් ප්රශ්නයක් නැතුව ජිවත් වෙන්න ගානක් හොයන්නේ කියන එක කල්පනා කරන්න ඕනේ. ඒ වගේම කරන හැම දේම පුළුවන් තරම් පිළිවෙලට හරි වෙලාවට ඉවර කරන්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ ජිවිතේට අරමුණක් දවසක ගානේ ටිකෙන් ටික යන ඉලක්කයක් තියෙන්න ඕනේ.
ඕව ටිකෙන් ටික ජිවිතේට හුරු වෙනකොට කෙල්ලෝ වැටෙන්නේ ලස්සන කොල්ලොන්ට වගේ ප්රථමික අදහස් නිකම්ම අයින් වෙලා යයි. කොටින්ම ඕවට වද වෙන්න වෙලාවක් නැති වෙයි. හැබැයි නිකම්ම හම්බෙයි.

මටත් එහෙම කවුරුවත් ආදරේ කරනවා කියලානම් දැනිලා නෑ .
ඇත්තටම ආදරේ කියන්නේ බොරුවක් . තමාට කාගෙන් හරි ප්රයෝජනයක් තියනවනම් මිනිස්සු අපිට ආදරේ කරනවා .නැත්තම් අපි ඒගොල්ලන්ගේ දේපලක්නම් අපිට ආදරේ කරනවා.අපිත් එහෙමයි .