කොහොමද බන් මෙව්වා බලන්නේ.. 🥺😣

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    අපෝ එපා වෙනවා මේ කොල්ලට වෙච්ච දේ දැක්කම. මරු අම්මයි තාත්තයි.. 😣

    අන්තිමට ඒ කොල්ල කියනවා කවුරුත් ලඟට ආවේ නැහැල්ලු. කකුල් දෙක ඔඩොක්කුවේ තියාගෙන අත් දෙකෙන් ආවලු පාර අයිනට. මිනිස්සු දැක්කත් නොදැක්ක ගානට හිටියලු. දැන් මේ කොල්ලට අවුරුදු 36ක් විතර ඇති. දැන් කොහොමද දන්නේ නෑ ජීවත් වෙන්නේ. 🥺



     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    අපි ඕක බැලුවෙ පොඩි කාලෙ මහත්තයෝ. :dull:
    අපිත් බැලුවා මහත්තයෝ. ඒ වුනාට මතක නෑ මහත්තයෝ.

    හුජ්ජ යන සීරිස් එකක්. ඔක්කම බැලුවා ඒත්, ඕකෙන් තමා ගොඩක් හොර වැඩ මාට්ටු නොවී කරන්න ඉගෙන ගත්තේ
    කවුද උඹද ඉගෙනගත්තේ?
    ------ Post added on Sep 4, 2022 at 9:59 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,066
    113
    සේදවත්ත
    අපිත් බැලුවා මහත්තයෝ. ඒ වුනාට මතක නෑ මහත්තයෝ.


    කවුද උඹද ඉගෙනගත්තේ?
    ------ Post added on Sep 4, 2022 at 9:59 PM
    ඔව් ඔව් , ඔය ගේම් දෙන හැටි , පොලිසියට මාට්ටු නොවෙන්න ඒම. අර ඇගිලි සලකුනු නොහිටින්න ග්ලවුස් දාන එක , ඇලක් දොලක් ටැංකියක බහින එක ස්නිෆ් ඩෝග්ලගෙන් බේරෙන්න වගේ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මෙ ගේම් එක ගැහුවෙ මගේ හොදම යාලුවෙක් අපි එක සෙට් එකේ. එක පන්තියෙ. නම සුරංග. රං පුතා කියල කියන්නෙ. මම දන්නව උනෙ මොක්ක්ද කියල හරියට.
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මෙ ගේම් එක ගැහුවෙ මගේ හොදම යාලුවෙක් අපි එක සෙට් එකේ. එක පන්තියෙ. නම සුරංග. රං පුතා කියල කියන්නෙ. මම දන්නව උනෙ මොක්ක්ද කියල හරියට.
    wesige puthek ne.mokakda une
     

    Wishmalokaya Official

    Well-known member
  • Aug 28, 2022
    309
    583
    93
    පට්ට. Torana එවුන් පරණ නාට්‍ය වැඩසටහන් එහෙම සෑහෙන YouTube දානවා. හැබැයි ටික දවසකින් delete කරනවා. එවුන් ඕක කරන්නෙ උන්ගෙ DVD ටික විකුණන්න. බලන්න හිතිලා අ‍ැහුවාම DVD ගන්ඩලු.

    දැන් අ‍ැඟිලි සළකුණත් YouTube දාලා. හැබැයි ඕකුන් අනිවා ඕක මාසෙන් දෙකෙන් මකනවා. අ‍ායෙ බලන්ඩ හම්බෙන්නෙ නෑ.

    ඉතින් ඔන්න මම නම් සූදානම් ශරීරයෙන් කියලා onahuptak එකෙන් මුළු playlist එකේ episode 36 ම බාන ගමන්. ඔයාලාටත් පුළුවන් මේ වගේ delete වෙන්න තියෙන වැඩසටහන් තමන්ගෙම drive එකේ save කරලා තියා ගන්න. කරන්න වැඩි දෙයක් නෑ, playlist එකේ ලින්ක් එකයි, කැමති resolution එකකුයි තෝරන්න තමයි තියෙන්නෙ. විනාඩි කීපයෙන් බෑවෙනවා. එතකොට කවදා හරි මැකුවත් බයක් නෑ.

    https://bit.ly/onahuptak





    P. S. Reply එක දාපු ටිකට 36 ම බෑවිලාත් ඉවරයි. ඔය පේනවනෙ. Episode එකක් බාන්න යන්නෙ තත්පර දෙකයි. 😍


    ------ Post added on Sep 4, 2022 at 10:49 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    ඔය ඉස්සර ගිය ඒවා නෙවෙයි නේ බන්.
    ඒවා වල කතාකරේ සද්දා
    සද්ධාමංගල වොයිස් කරපු කාලෙ තමයි ගති.:yes: මේ පස්සෙ ආව එකක් ද? මං වීඩියෝ එක බැලුවෙ නෑ. :sorry:
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    අපෝ එපා වෙනවා මේ කොල්ලට වෙච්ච දේ දැක්කම. මරු අම්මයි තාත්තයි.. 😣

    අන්තිමට ඒ කොල්ල කියනවා කවුරුත් ලඟට ආවේ නැහැල්ලු. කකුල් දෙක ඔඩොක්කුවේ තියාගෙන අත් දෙකෙන් ආවලු පාර අයිනට. මිනිස්සු දැක්කත් නොදැක්ක ගානට හිටියලු. දැන් මේ කොල්ලට අවුරුදු 36ක් විතර ඇති. දැන් කොහොමද දන්නේ නෑ ජීවත් වෙන්නේ. 🥺




    අඩෝ මේවා දැක්කම පිස්සු හැදෙනවා බන්. කොල්ලෝ කාලේ ඇගේ හයියට වලි වලට ගියාට ඔවගෙ ප්‍රතිපල හෙන භයානකයි බන්.