ithin age karane wisthare kiyapankoමෙ ගේම් එක ගැහුවෙ මගේ හොදම යාලුවෙක් අපි එක සෙට් එකේ. එක පන්තියෙ. නම සුරංග. රං පුතා කියල කියන්නෙ. මම දන්නව උනෙ මොක්ක්ද කියල හරියට.
ithin age karane wisthare kiyapankoමෙ ගේම් එක ගැහුවෙ මගේ හොදම යාලුවෙක් අපි එක සෙට් එකේ. එක පන්තියෙ. නම සුරංග. රං පුතා කියල කියන්නෙ. මම දන්නව උනෙ මොක්ක්ද කියල හරියට.
උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.wesige puthek ne.mokakda une
------ Post added on Sep 4, 2022 at 11:17 PMithin age karane wisthare kiyapanko
මාරුවෙන් මාරුවට බන් කතා කරන්නේ. මේකත් ඉස්සර එකක් තමා. බලපන්කො සුනාමිය එන්නත් කලින් නේද වීඩියෝ කරලා තියෙන්නේ ගාල්ලේ. පරණ ස්ටෑන්ඩ් ඒකනේ තියෙන්නේ.ඔය ඉස්සර ගිය ඒවා නෙවෙයි නේ බන්.
ඒවා වල කතාකරේ සද්දා
හැබැයි පරණම සීරිස් එක නෙවෙයි.මාරුවෙන් මාරුවට බන් කතා කරන්නේ. මේකත් ඉස්සර එකක් තමා. බලපන්කො සුනාමිය එන්නත් කලින් නේද වීඩියෝ කරලා තියෙන්නේ ගාල්ලේ. පරණ ස්ටෑන්ඩ් ඒකනේ තියෙන්නේ.
අඩෝ එතකොට බලන් ගියාම මේ ඇඟිලි සලකුණ කතාවෙන් තනිකරම කතාව විකුර්ති කරලනේ පෙන්නන්නේ.උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.
ඔය මකුලුවේ කකුල් දෙක කැඩුන එකා නැතුව අනිත් සෙට් එකම ගියේ අපේ ඉස්කෝලේ, මගේ පන්තියෙම 4 දෙනෙක්. අපි සෙට් එකම එකට හිටිය 12ක් විතර කොල්ලෝ. ඒ සෙට් එකෙන්ම සිගරට් එකක්වත් බොන්නේ නැති එකා තමයි ඔය සුරංග කියන්නේ.(රන් පුතා) හරිම හොද පොරක් ඌ. අපි අනිත් උන් හැම දේම ගහනව ඉතින්. මූ කිසි දෙයක් කරන්නේ නැ. ඔය සුරංගගේ තාත්ත ඉස්සර වෙන ගැනියෙක් තියන් හිටියේ. ගෙදර එන්නේ මාසෙකට පාරක් වගේ තමයි. මැන්ට මඩර් සින් එකකුත් තිබ්බ ඇතුලෙත් හිටිය. කුඩුත් ව්කුන්නා කාලයක්. හැබැයි මුන්ගේ ගෙදර නෙවෙයි. ඉස්සර අපි ඉස්කෝලේ කට් කරලා හිටපු ගමන් මුන්ගේ ගෙදර යනවා නිලක් බලන්න. දවල්ට කව්රුවත් නැ මුන්ගේ ගෙදර,
OL ඉවර උනාම මූ ගෙදර නැවතුන අපහු ඉස්කෝලේ ගියේ නැ. අපි එක්ක හිටපු මකුලුවේ අනිත් 3 දෙනාත් හිටියේ සුරන්ගලගේ ගෙවල් කිට්ටුවමයි හොද යාලුවෝ ඔක්කොම.
ඔය කකුල් දෙක කැඩුන එකා හිටියේ මුන් ඉන්න හරියට ටිකක් එහා. ඌ ඉස්සර වල බැහැපු එකෙක් නෙවෙයි, මුට ගෙදරින් ටුක් එකක් අරන් දුන්නම මූ හිමින් වල බහින්න අරන් සෙට් වෙලා අපේ යාළුවොන්ගේ සෙට් එකට. මු ඔය වාහනේ දුවන් ගමන් ගංජා විකුණුව. මූ ඒ හරියේ ගන්ජා විකුණන නිසා සුරංග නිතරම මුට කියනවලු බිස්නස් උන්ගේ ගෙවල් ගාව කරගනින් මෙහෙ කරන්න එපා කියල. ඕකට මූ හෙන තරහින් ඉඳල තියෙන්නේ. මූ කොහොම හරි අනිත් උන්ට හොදට වියදම් කරලා , නිකන් ගංජා දීල උන් ටික උගේ පැත්තට හරවගෙන. ඊට පස්සේ මුලු සෙට් එකම සුරංගට ගේමලු හැමදාම. ඔය කකුල් දෙක කැඩිච්ච එක 4,5, පාරකම සුරංගට ගහාල් තියනව විල් එකේ කොල්ලෝ දාගන ඇවිල්ල.. මූ ඔය සුරංග දීවර සංස්ථාවේ වැඩට බයික් එකෙන් යනකොට 2පාරක් සුරංගව විල් එකෙන් හප්පල ගහල. ඉතින් මුට ඉවසන්නම බැරි තැන මූ ගිහින් තාත්තට කියල මූ ඉන දෙන්නේ නැ කියල. සුරංගගේ තාත්ත මුන්ගේ ගෙදරට ගිහින් කියල අපහු කරොත් තියන්නේ නැ කියල. මේ කැරිය එදා හවස ගිහින් සෙට් එකක එක්ක සුරංගට හෙන පෝරියල් එකක් දීල හෙන.
ඊට දවස් 3, 4 කට පස්සේ රෑ සුරංගයි, තාත්තයි කඩු දෙකක් ඇරගෙන ගිහින් අරූ රේල් පාර කිට්ටුව සෙට් එකක් එක්ක ගන්ජා ගගහා ඉඳිද්දී. අනිත් උන් බයට දුවල මුව අල්ලාගෙන හොදටම ගහල ගහල සෙත්ත පෝච්චි වෙන කන්ම. ඊට පස්සේ ඇදගෙන ගිහින් රේල් පාරේ බෙල්ල අහු වෙන්න තියල තියෙන්නේ කොච්ච්චියට. මුගේ වාසනාවට මුට සිහිය ඇවිල්ල ඔහොම බේරුනේ.
දැන් සුරංග ගාල්ලේ නෙවි කෑම්ප් එක එහා පැත්තේ මාළු ලෑල්ලක් දාගෙන පාඩුවේ ඉන්නවා. මම ගියාම යනවා උව හම්බ වෙන්න තාම.
කකුල් දෙක කැඩුන එල ලිදකද කොහෙද පැනල මැරුණා. ඌට හෙන උණක් තිබ්බේ ඔය ටික කරගන්න.
------ Post added on Sep 4, 2022 at 11:17 PM
Suranga hire giye nadda?උට ඔය කරන්නම දෙයක් නැතුව ඕක කරේ.

අවුරුදු 2ක් වගේ හිටියේ. ඊටත් අඩුයි මගේ හිතේ,,Suranga hire giye nadda?
A kale hena moda hattak ne lankawe hitiye. Dan nam game chandith naha policiya nisaඅවුරුදු 2ක් වගේ හිටියේ. ඊටත් අඩුයි මගේ හිතේ,,
ඔය කතාව ගොඩක්ම බොරු. මට දිවරලා කියන්න පුළුවන් ඕක. මුල සිට අගටම ඔකේ විස්ටර එකක් නෑර දන්නවා, මම ඕක වෙන දවස් වලත් සුරංග හම්බ වෙන්න ගිහින් තියනව, ඒ එක්කම අනිත් උනුත් හම්බ වෙනවා සුරංගත් එක්ක තරහ උනා.. ඔක්කොම යාළුවෝනේ. ඔය කකුල් කැඩිච්ච එකා ඒ වෙලාවට උන් එක්ක ඉන්නවා එත් මම වචනයක් වත් කතා කරලා නැ..අඩෝ එතකොට බලන් ගියාම මේ ඇඟිලි සලකුණ කතාවෙන් තනිකරම කතාව විකුර්ති කරලනේ පෙන්නන්නේ.![]()
ඔව් මේක සුනාමියට ඉසෙල්ලා උනා සින් එකක්..මාරුවෙන් මාරුවට බන් කතා කරන්නේ. මේකත් ඉස්සර එකක් තමා. බලපන්කො සුනාමිය එන්නත් කලින් නේද වීඩියෝ කරලා තියෙන්නේ ගාල්ලේ. පරණ ස්ටෑන්ඩ් ඒකනේ තියෙන්නේ.
ඒ කලේ උන හොදටම. ඊටත් වැඩ ඔය සයිඩ් එක පට්ට කෙස් තියන පැත්තක් ඉස්සර. දන්නේ නැති එකෙක්ට යන්න බැ. අපි උනත් එහෙමයි ඔය කාලේ බන්. ඔය පැති වල එහෙම නැතුව ඉස්සර ඉන්න බැ. නිතරම ගෙමෙන් ඉන්න ඕන. නැත්නම් එක එකා අත හෝදන්න එනවා ඔලුවට..A kale hena moda hattak ne lankawe hitiye. Dan nam game chandith naha policiya nisa
Ow ow issara ape pathith ohoma thama dan nm case attema na aduiyඒ කලේ උන හොදටම. ඊටත් වැඩ ඔය සයිඩ් එක පට්ට කෙස් තියන පැත්තක් ඉස්සර. දන්නේ නැති එකෙක්ට යන්න බැ. අපි උනත් එහෙමයි ඔය කාලේ බන්. ඔය පැති වල එහෙම නැතුව ඉස්සර ඉන්න බැ. නිතරම ගෙමෙන් ඉන්න ඕන. නැත්නම් එක එකා අත හෝදන්න එනවා ඔලුවට..
උඹ ඔය දාපු සිද්දිය දාමුද යූටියුබ් කමෙන්ට් එකක් විදිහට?ඒ කලේ උන හොදටම. ඊටත් වැඩ ඔය සයිඩ් එක පට්ට කෙස් තියන පැත්තක් ඉස්සර. දන්නේ නැති එකෙක්ට යන්න බැ. අපි උනත් එහෙමයි ඔය කාලේ බන්. ඔය පැති වල එහෙම නැතුව ඉස්සර ඉන්න බැ. නිතරම ගෙමෙන් ඉන්න ඕන. නැත්නම් එක එකා අත හෝදන්න එනවා ඔලුවට..
කාට බලන්නෙයි බන්. ඔය පරණ සිද්දි. ඉස්සර ගාල්ලේ town එක වටේ ගොඩක් උන් දන්නවා සිද්දිය හරි,උඹ ඔය දාපු සිද්දිය දාමුද යූටියුබ් කමෙන්ට් එකක් විදිහට?
නෑ ප්‍රෝග්‍රෑම් එක්ක කරපු බලු වැඩේ ගැන කියන්නකාට බලන්නෙයි බන්. ඔය පරණ සිද්දි. ඉස්සර ගාල්ලේ town එක වටේ ගොඩක් උන් දන්නවා සිද්දිය හරි,
අපෝ කැරි සමාජයක් නේදඕකෙ කතාවක් ගියා එකපාරක්.නුගේගොඩ ක්ලාස් කට් කරල ගල්කිස්සේ බීච් ගිය කපල් එකකට ගෙයක්දීල පස්සේ ඒ ගෙට මිනිස්සු වගයක් කඩා පැනල කොල්ලට ගහල කෙල්ලව රේප් කරනව.ඊලගට ටික දවසක් යනකොට කෙල්ලට ඇගේ පතේ අමාරුඑඅක් ඇවිල්ල චෙක් කරද්දි ඒඩ්ස්. ඒකෙන් කොල්ලට පිස්සු හැදෙනවා.ඒ කතාව යූටුබ් එකෙත් නෑ.ඔය කතාව දිවඉන පත්තරෙත් ගියා.
පලි..
ඒ කොල්ලා කාලයක් යනකන්ම නුගේගොඩ බිත්තිවල කුරුටු ගගා තනියම අඩ අඩ හිටියා අපි දැකලත් තියෙනව.පස්සේ ඔය කතාව ටෙලෙකාස්ට් උනාට පස්සේ මෑන් මිස්සින් උනා. මම මේ කියන්නේ 2003 වගේ සීන්න් එකක හොදේ......
ඔව් බන්.ලන්කාවෙ මිනිස්සු පට්ටම සෙක්ස් ඇරියස් එකක ඉන්නේ.ඒ මොකද කියල හිතාගන්න බෑ බන් අනේ මන්ද.වෙනරටවල කොල්ලෝ කෙල්ලෝ නිදහසේ ඉන්න විදිය දැක්කම පට්ට දුකක් එන්නේ ලන්කාවෙ තරුන සෙට් එක ගැන.අපෝ කැරි සමාජයක් නේද
අපෝ එපා වෙනවා මේ කොල්ලට වෙච්ච දේ දැක්කම. මරු අම්මයි තාත්තයි..
අන්තිමට ඒ කොල්ල කියනවා කවුරුත් ලඟට ආවේ නැහැල්ලු. කකුල් දෙක ඔඩොක්කුවේ තියාගෙන අත් දෙකෙන් ආවලු පාර අයිනට. මිනිස්සු දැක්කත් නොදැක්ක ගානට හිටියලු. දැන් මේ කොල්ලට අවුරුදු 36ක් විතර ඇති. දැන් කොහොමද දන්නේ නෑ ජීවත් වෙන්නේ.
දැන් වැඩක් නැ බන්. මේක මිනිස්සු මිලියන ගානක් බලන්න ඇති ඒ දවස් වල. උඹට ඕනේ නම් දාපන් කොමෙන්ට් එකක්. බලන කීප දෙනාට හරි කමක් නැ. නම් එක්ක දාපන් අව්ලක් නැ.නෑ ප්‍රෝග්‍රෑම් එක්ක කරපු බලු වැඩේ ගැන කියන්න