මුළු පක්ෂේටම තනි මන්ත්‍රීකමක් තියාගෙන කොහොමද බන් ඌ මෙච්චර පොර වෙන්නේ? ආසන 50+ තියෙන සජියට නැති සැලකිලි, රෙස්පෙට් ඌට තියෙනවා.
pukee molee maha bankuwa kaawaසජියා කියන්නෙත් නන්දිගවය වගේම මෝඩ යකෙක් ඕකුන් දෙන්නටම රටක් පාලනය කරන්න ආර්ථිකය කළමනාකරණය කරන්න වගේ බරසාර දේවල් ගැන කිසිම දැනුමක් නෑ මුන් දෙන්නම එකයි මහින්ද නිසා නන්දිගවයා ආව පේමදාස නිසා පුතාණෝ ආවා
රනිල කියන්නේ උගත් මිනිහෙක් උගේ දේශපාලන ක්‍රමය ලංකාව වගේ රටකට හරියන්නේ නෑ ලංකාවේ බහුතරය ජාතිවාදී ආගම්වාදී සංකෘතිය කරපින්නගත්ත පිරිසක් රනිල ඒකෙ අනිත් පැත්ත. ඒ උනාට ජාතියන්තර ප්‍රශ්න දැනුමෙන් අත්දැකීමෙන් විසදන්න ඕන ප්‍රශ්න වගේ දේවල් ඌ දන්නා නිසා ඌ පොර වෙනව.
amy be thats the plan after all. to make sajith look like an idiotUu kohomath Shiranthige nayek neh bn. Anika Sajithta wada 500% gunayak mole thiyenwa. Talks balapnko. Debate ekak unath karanna ba uuth ekka
Ranil ilaga para awoth Mahindath shape nisa support ekak denwa athi
රනිලා මීට අවුරුදු 1.5 කට කලින් කිව්වේ අපි ඉන්නේ බලශක්ති අර්බුදයක් ගාව කියලා..රනිල් කියන්නේ media වලින් පුම්බපු චරිතයක්. කරන්න පුළුවන් දේකුත් නැහැ. හැබයි තාමත් media සහ royalistලාට ලොකු චරිතයක්. හැබයි රට බාර ගත්ත හැම පාරක්ම ඇඳගෙන ම නාපු චරිතයක්. මේ ප්‍රශ්නෙත් සියට තිහක් හතලිහක් වගකීමක් රනිල් බාර ගන්න ඕනේ.අනික රනිල් කිව්වා වගේ ඒ දවස්වල කිසිම පෝලිමක් තිබ්බේ නැහැනේ.
රෝ එකට මෙච්චර හරියක් කොරන්න පුලුවන් නම් ඉතින් ජාතික ආරක්ශාව රැකගන්න ආපු උන් කෝ?මේ ගේම් සියල්ල ඉන්දියන් රෝ එකේ කියල හිතෙන්නෙ මට විතරද?![]()
අවුරුදු පහකට කලින් බලය තිබිලා ඒකාලයේ මොකද කලේ. හදන්න තිබ්බ බලාගාර නවත්තපු ඒකනේ? ඉංජිනේරු සැලැස්මක් හදන්නේ ආසාවට නෙමේ. ඒක අවශ්‍යතාව. ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වය දැන් ගන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා පටන් ගත්තම නහුතෙට කෙල වෙන්නේ.රනිලා මීට අවුරුදු 1.5 කට කලින් කිව්වේ අපි ඉන්නේ බලශක්ති අර්බුදයක් ගාව කියලා..![]()
Sitha niwana kathaසජියා කියන්නෙත් නන්දිගවය වගේම මෝඩ යකෙක් ඕකුන් දෙන්නටම රටක් පාලනය කරන්න ආර්ථිකය කළමනාකරණය කරන්න වගේ බරසාර දේවල් ගැන කිසිම දැනුමක් නෑ මුන් දෙන්නම එකයි මහින්ද නිසා නන්දිගවයා ආව පේමදාස නිසා පුතාණෝ ආවා
රනිල කියන්නේ උගත් මිනිහෙක් උගේ දේශපාලන ක්‍රමය ලංකාව වගේ රටකට හරියන්නේ නෑ ලංකාවේ බහුතරය ජාතිවාදී ආගම්වාදී සංකෘතිය කරපින්නගත්ත පිරිසක් රනිල ඒකෙ අනිත් පැත්ත. ඒ උනාට ජාතියන්තර ප්‍රශ්න දැනුමෙන් අත්දැකීමෙන් විසදන්න ඕන ප්‍රශ්න වගේ දේවල් ඌ දන්නා නිසා ඌ පොර වෙනව.
Yes. Okun tamai 2015 yahapalana anduwa genawetමේ ගේම් සියල්ල ඉන්දියන් රෝ එකේ කියල හිතෙන්නෙ මට විතරද?![]()