කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මුළු පක්ෂේටම තනි මන්ත්‍රීකමක් තියාගෙන කොහොමද බන් ඌ මෙච්චර පොර වෙන්නේ? ආසන 50+ තියෙන සජියට නැති සැලකිලි, රෙස්පෙට් ඌට තියෙනවා.
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,417
    4,044
    113
    Uu kohomath Shiranthige nayek neh bn. Anika Sajithta wada 500% gunayak mole thiyenwa. Talks balapnko. Debate ekak unath karanna ba uuth ekka

    Ranil ilaga para awoth Mahindath shape nisa support ekak denwa athi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,559
    22,255
    113
    Gotland
    සජියා කියන්නෙත් නන්දිගවය වගේම මෝඩ යකෙක් ඕකුන් දෙන්නටම රටක් පාලනය කරන්න ආර්ථිකය කළමනාකරණය කරන්න වගේ බරසාර දේවල් ගැන කිසිම දැනුමක් නෑ මුන් දෙන්නම එකයි මහින්ද නිසා නන්දිගවයා ආව පේමදාස නිසා පුතාණෝ ආවා

    රනිල කියන්නේ උගත් මිනිහෙක් උගේ දේශපාලන ක්‍රමය ලංකාව වගේ රටකට හරියන්නේ නෑ ලංකාවේ බහුතරය ජාතිවාදී ආගම්වාදී සංකෘතිය කරපින්නගත්ත පිරිසක් රනිල ඒකෙ අනිත් පැත්ත. ඒ උනාට ජාතියන්තර ප්‍රශ්න දැනුමෙන් අත්දැකීමෙන් විසදන්න ඕන ප්‍රශ්න වගේ දේවල් ඌ දන්නා නිසා ඌ පොර වෙනව.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    pukee molee maha bankuwa kaawa
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    14,011
    4,603
    113
    Uu kohomath Shiranthige nayek neh bn. Anika Sajithta wada 500% gunayak mole thiyenwa. Talks balapnko. Debate ekak unath karanna ba uuth ekka

    Ranil ilaga para awoth Mahindath shape nisa support ekak denwa athi
    amy be thats the plan after all. to make sajith look like an idiot
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    201903031200242710_Lankan-PM-offers-prayers-at-Lord-Balaji-temple_SECVPF.gif

    ඇත්තටම මිනිස්සු අතරේ ජනප්‍රිය දේවල් නොකිව්වට ඕකා කියන ඒවා හුඟක් පස්සේ බලද්දි හරි. දැන් මිනිස්සුන්ට ෆැන්ටසි කතා නෙවෙයි ඕනේ, මහපොලොවේ රාජපක්ෂලා හදපු ෆැන්ටසිය නෑ, ඒ වෙනුවට තියෙන්නේ අර්බුදයක්, මිනිස්සු සමහර විට ලෑස්ති ඇති ඌ කියන දේ අහන්න..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,906
    113
    මහින්ද බැසිල් කබ්බා නන්දෙ. මුන් එක්ක කම්පෙයා කරනකොට ඉතින් රනිල් පොර වගේ පේනවා තමයි.

    රනිල්ව කොර කරන්න ඕනේ නම් ඌට වඩා පොරක් ඕනේ, බැසිල් පොහොට්ටුවෙ ප්‍රාදේශීය සබා මන්ත්‍රීවරුන්ට දාන හුකාරිස් රනිල් එක්ක බෑ.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    රනිල් කියන්නේ media වලින් පුම්බපු චරිතයක්. කරන්න පුළුවන් දේකුත් නැහැ. හැබයි තාමත් media සහ royalistලාට ලොකු චරිතයක්. හැබයි රට බාර ගත්ත හැම පාරක්ම ඇඳගෙන ම නාපු චරිතයක්. මේ ප්‍රශ්නෙත් සියට තිහක් හතලිහක් වගකීමක් රනිල් බාර ගන්න ඕනේ.අනික රනිල් කිව්වා වගේ ඒ දවස්වල කිසිම පෝලිමක් තිබ්බේ නැහැනේ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    රනිල් කියන්නේ media වලින් පුම්බපු චරිතයක්. කරන්න පුළුවන් දේකුත් නැහැ. හැබයි තාමත් media සහ royalistලාට ලොකු චරිතයක්. හැබයි රට බාර ගත්ත හැම පාරක්ම ඇඳගෙන ම නාපු චරිතයක්. මේ ප්‍රශ්නෙත් සියට තිහක් හතලිහක් වගකීමක් රනිල් බාර ගන්න ඕනේ.අනික රනිල් කිව්වා වගේ ඒ දවස්වල කිසිම පෝලිමක් තිබ්බේ නැහැනේ.
    රනිලා මීට අවුරුදු 1.5 කට කලින් කිව්වේ අපි ඉන්නේ බලශක්ති අර්බුදයක් ගාව කියලා.. 😊
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,698
    13,476
    113
    ළමයි නෑ කිව්වා
    පොන්නයා කිව්වා
    සමනලයා කිව්වා

    මොනවා කිව්වත් සිංහයෝ කියපු රාජපක්සලත් අන්තිමට මිනිහගේ කකුල් දෙක ලග වැටුනා
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    මේ ගේම් සියල්ල ඉන්දියන් රෝ එකේ කියල හිතෙන්නෙ මට විතරද? 🙄
    රෝ එකට මෙච්චර හරියක් කොරන්න පුලුවන් නම් ඉතින් ජාතික ආරක්ශාව රැකගන්න ආපු උන් කෝ?
    පිස්සුද බං රෝ එකත් අන්දොස් වෙලා ඇත්තේ ගේම් එක මෙච්චර ලේසි වුන එක ගැන. උන් දැන් අවුරුදු 30 ප්ලෑන් එක මාස හයට කොට කරන හැටි බලනව ඇති.
    මේව්ව ඉතින් මහ එකාගේ ෆයිනෑන්ශියල් මිස්මැනේජ්මන්ට්. කබ්‍රාල් වගේ ගොබ්බසේනයෙක්, පිරමිඩ් කාරයෙක්, හෙජින් කොරන අපතයෙක් සෙන්ට්‍රල් බෑන්ක් දාගෙන, එහෙන් විශන් එකක් නැති සල්ලි ගහන්න පුලුවන් ප්‍රොජෙක්ට් වලට සල්ලි නයට අරන් හොඳටම කොලා!
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    රනිලා මීට අවුරුදු 1.5 කට කලින් කිව්වේ අපි ඉන්නේ බලශක්ති අර්බුදයක් ගාව කියලා.. 😊
    අවුරුදු පහකට කලින් බලය තිබිලා ඒකාලයේ මොකද කලේ. හදන්න තිබ්බ බලාගාර නවත්තපු ඒකනේ? ඉංජිනේරු සැලැස්මක් හදන්නේ ආසාවට නෙමේ. ඒක අවශ්‍යතාව. ඒක ක්‍රියාත්මක කරන්න නායකත්වය දැන් ගන්න ඕනේ. නැත්නම් කෙලවෙනවා පටන් ගත්තම නහුතෙට කෙල වෙන්නේ.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,968
    18,102
    113
    සජියා කියන්නෙත් නන්දිගවය වගේම මෝඩ යකෙක් ඕකුන් දෙන්නටම රටක් පාලනය කරන්න ආර්ථිකය කළමනාකරණය කරන්න වගේ බරසාර දේවල් ගැන කිසිම දැනුමක් නෑ මුන් දෙන්නම එකයි මහින්ද නිසා නන්දිගවයා ආව පේමදාස නිසා පුතාණෝ ආවා

    රනිල කියන්නේ උගත් මිනිහෙක් උගේ දේශපාලන ක්‍රමය ලංකාව වගේ රටකට හරියන්නේ නෑ ලංකාවේ බහුතරය ජාතිවාදී ආගම්වාදී සංකෘතිය කරපින්නගත්ත පිරිසක් රනිල ඒකෙ අනිත් පැත්ත. ඒ උනාට ජාතියන්තර ප්‍රශ්න දැනුමෙන් අත්දැකීමෙන් විසදන්න ඕන ප්‍රශ්න වගේ දේවල් ඌ දන්නා නිසා ඌ පොර වෙනව.
    Sitha niwana katha

    මේ ගේම් සියල්ල ඉන්දියන් රෝ එකේ කියල හිතෙන්නෙ මට විතරද? 🙄
    Yes. Okun tamai 2015 yahapalana anduwa genawet
    ------ Post added on Mar 25, 2022 at 12:03 AM