කොහොමද බන් රනිලා මෙච්චර පොර වෙන්නේ?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    කරුමේ කියන්නේ මූට බලේ තියෙන කොට මොලේ නැති එක නේ.
    බොන්ඩ් ස්කෑම් කියපු ගමන් රනිල්ගේ Reputation & credibility එක කැලේ යනවා :baffled:
    බොන්ඩ් ස්කෑම් කියන්නේම ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා බයියෝ හදපු බොරු බිල්ලෙක් නේ ! බොන්ඩ් ස්කෑම් එක උනේ කොහොමද, ඒ නිසා ලංකාවට වුන පාඩුව හා එය දල ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට කියාද කියලා පෙන්නනකො .... එතකොට ඉතිරි ප්‍රශ්න ටික අහන්නම් ...හැබැයි මගින් හැරිලා යන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ ( reference එක්ක).

    බොන්ඩ් ස්කෑම් කියපු ගමන් බොන්ඩ්ස් ගැන මෙලෝ සසරක් දැනේ නැති අතිබහුතරයක් මිනිස්සු හිතන්නේ හොරු ටිකක් ඇවිත් බැංකුවක් කඩලා මලුවල සල්ලි දාගන ගියා කියලා. පව් යකෝ මේවගේ නුගත් හැතිකරයක් !
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    mehema hithapan, wishesha awashyatha thiyena un inna panthiyakata, normal panthiyaka 15s weniya wage damma kiyala
     
    • Dislike
    Reactions: Qnjb_54

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බොන්ඩ් ස්කෑම් කියන්නේම ලංකාවේ මිනිස්සුන්ගේ නොදැනුවත් කම නිසා බයියෝ හදපු බොරු බිල්ලෙක් නේ ! බොන්ඩ් ස්කෑම් එක උනේ කොහොමද, ඒ නිසා ලංකාවට වුන පාඩුව හා එය දල ජාතික ආදායමෙන් ප්‍රතිශතයක් විදිහට කියාද කියලා පෙන්නනකො .... එතකොට ඉතිරි ප්‍රශ්න ටික අහන්නම් ...හැබැයි මගින් හැරිලා යන්නේ නැතුව උත්තර දෙන්න ඕනේ ( reference එක්ක).

    බොන්ඩ් ස්කෑම් කියපු ගමන් බොන්ඩ්ස් ගැන මෙලෝ සසරක් දැනේ නැති අතිබහුතරයක් මිනිස්සු හිතන්නේ හොරු ටිකක් ඇවිත් බැංකුවක් කඩලා මලුවල සල්ලි දාගන ගියා කියලා. පව් යකෝ මේවගේ නුගත් හැතිකරයක් !
    ඔන්න ඕක තමා බං රනිල්ගෙ තියෙන වැරැද්ද.. ඕක පැහැදිලි නොකර පාඩුවෙ ඉන්නවා. විමල් ලා මොකද කරන්නෙ බෑංකුවෙ සෙප්පු කඩල සල්ලි පටවන් ගිය ගානට කෑ ගහනවා. මේලෝකෙ දෙයක් නොදන්න මිනිස්සු විමල් ගෙ වචන විශ්වාස කරනවා
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,044
    6,968
    113
    Nawala
    ඔන්න ඕක තමා බං රනිල්ගෙ තියෙන වැරැද්ද.. ඕක පැහැදිලි නොකර පාඩුවෙ ඉන්නවා. විමල් ලා මොකද කරන්නෙ බෑංකුවෙ සෙප්පු කඩල සල්ලි පටවන් ගිය ගානට කෑ ගහනවා. මේලෝකෙ දෙයක් නොදන්න මිනිස්සු විමල් ගෙ වචන විශ්වාස කරනවා
    සිරාවට මචන් , මේ ලංකාව වගේ රටවල over smart වෙලා හරියන්නේ නෑ. මේ රට පවතින්නේ නූගත් කම මත ! කවදාහරි සත්‍ය ජයගනී කීවට , ලංකාව කියන්නේ බොරුවෙන් ඉපදිලා , බොරුවෙන් ජීවත්වෙලා , බොරුවෙන් සැප පහසුව මැරෙන්න පුළුවන් රටක් !

    රනිලා ඒ අතින්නම් අන්තිමයි ! මිනිහා කවදාවත් මිනිහා කරපු වැඩ මාර්කට් කරේ නෑ. එකේ ප්‍රතිපල තමා අපි හැමෝම අද විදින්නේ !
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329

    True.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,148
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    up

    රනිලා කොහොමත් පොර තමයි. ලංකාවේ දෙසපලඥ්යෙක් කියලා ලෝකෙට පෙන්නන් පුළුවන් එකම එකා ඌ විතරයි . නැතුව බැසිලව පෙන්නනයැ :rofl:
    රනිල්ගේ අගේ ලංකාවේ ගොන්, හණමිටි හැතිකරේට තේරෙන්නේ තව අවුරුදු 50න් විතර . එතකොට පරක්කු වැඩියි !

    ඇයි මචන් තොරතුරු දැනගැනීමේ පනත ! ප්‍රජතත්ර වාදය පිළිගන්න තුන්වන ලෝකේ රටක් විදිහට ඒක අපි තියපු විශාල ඉදිරි පියවරක් . දැන් නූගත් බයියෝ අහයි තොරතුරු කන්නද කියලා
    ------ Post added on Mar 25, 2022 at 12:24 AM
    bump
    ------ Post added on May 12, 2022 at 7:51 PM