කොහොමද බහන්ඩේ. අරගෙන තවම දවස් 4

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පට්ටයි බන් . ඇත්තටම මන් නම් මේ වගේ එකක් film වල ඇරෙන්න ඇත්තට දැකල නැහැ.....
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco

    me ubada maru me video clip aka macan
    alut cam akat patta

    rio-de-janeiro-slums-city.jpg

    manna ma wage place akaka naggala karanam patta lassanak tiyai
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    ආසාව තමයි මචන් මොනවා කරන්නද ඉපදුන හැටි තමයි

    මාත් උබ වගේම තමා දැනට අවුරුදු 2කට විතර කලින්.electric බඩු කඩ පේන්න බැහැ..ෆෝන්ස් පේන්න බැහැ.ඒ දවස් වල එන එන ෆෝන්ස් ගන්නවා..මාසේ මැද වෙනකොට පඩිය ඉවරයි.:rofl:.දැන් නම් නවත්තලා තියෙන්නේ..ලොකු වැඩකට සල්ලි එකතු කරන නිසා..:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    gani deal yawala gatthe, kakkussi hodala gatthe <<< අනාථ සිරි ලන්කන්ස්ලට ජෙල..:rofl:තොපිට ඉතින් කුරුම්බා ඇට්ටියකින් තමා මේ වගේ එකක් හදා ගන්න වෙන්නේ.:rofl::rofl:අනුන්ට ඉරිසියා කර කර හිටපියව් කාලකන්ණි පිං බත් ගිලින හැතිකරේ.:P
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ

    මමනම් මේවා ගනන් ගන්නේ නෑ මචන්. මිනිස්සුන්ට ආසාවල් හැගිම් කියල දෙවලුත් තියෙනවා. ඒවා නැති තිරිසන්නුත් ඉන්නව කියල මම දන්නවා මචන්
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මාත් උබ වගේම තමා දැනට අවුරුදු 2කට විතර කලින්.electric බඩු කඩ පේන්න බැහැ..ෆෝන්ස් පේන්න බැහැ.ඒ දවස් වල එන එන ෆෝන්ස් ගන්නවා..මාසේ මැද වෙනකොට පඩිය ඉවරයි.:rofl:.දැන් නම් නවත්තලා තියෙන්නේ..ලොකු වැඩකට සල්ලි එකතු කරන නිසා..:D

    එල එල මචන්. හොද වැඩක් කරනවනම් අපෙනුත් උදවුවක් දෙන්නම්