yako mama hithuwa ubata Rus/Chn baduwak wath set unada kiyala
patta ban. matath ekak ganna hithenawa. anyway CRT scope used evva aduwata ganna thanak nadda ban ? Rigol LCD ekak patta ganan ne oi.
මේවා චයිනිස් බඩු තමයි

ගන්නවානම් DSO එකක් ගනින් සල්ලි ටිකක් එකතු කරලා.CRO අරගෙන ලොකු වැඩක් කරන්න බෑ

siglent hari Atten හරි එකක් අඩුවට ගන්න පුළුවන්.
එහෙම ගන්නවානම් මට කියපන් siglent contact pearson කෙනෙක් ඉන්නවා




.
