කොහොමද යහාපාලන ආර්ථික විශේෂඥයගෙ වැඩ... ?

Jun 30, 2015
76
41
0
කොහොමද යහාපාලන ආර්ථික විශේෂඥයගෙ වැඩ... ?

කොහොමද යහාපාලන ආර්ථික විශේෂඥයගෙ වැඩ... ?

චන්දෙට අරක්කු දීලා බෝතලේ වටේ නමත් ගහලා.. කෝ මේ සොභිත හාමුදුරුවො ??

11811308_985332141517271_4328301175871664359_n.jpg
11828762_985332154850603_1524719527762102051_n.jpg


දැන් ඉතිං ටෝය්යෝ ටික ඇවිල්ලා අවුලක් නැ කියයි... ගොන් ටෝය්යෝ :lol::lol:
 

Ek Villain

Banned
Mar 31, 2015
441
18
0
කොහොමද යහාපාලන ආර්ථික... 08-02-2015 12:42 AM puka dennada yanne wesige pute?


ane yako thota thread eke oka kiyanna tharam kondak nadda,
thoge jathake magen aha ganna epa ballige puthe.
 

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    ANE YAKO NIKAN WADAGATH MINISSUNTA APAHASA NOKARA HITU. HARSHA GEDATTA WELA UDABALAGENA HITIYATH DINANAWA. OYA WAGE BALA WADA KARANNA ONI NA. 8 LACKS BILA 50000 HAROPU ME INTERNET EKE THIYENA HORA PHOTO DA WISHWASA KARANNE. ARAKKU GANA ONINAM KURUNAGALA PATHTHE BALANNA
     

    bada1

    Active member
  • Jul 28, 2012
    663
    96
    28
    බෝතල් කාලක් අරගෙන ඒකට පෝස්ටර් එකක් අලවලා ෆොටෝ ගහල ඕක හර්ෂගේ කියලා කියන්න තරම් ඇයි බයියලා බංකොලොත් වෙලා තියෙන්නේ. වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹලාට ඕන ඉස්කෝලේ නොගිය සෙට් එකක් යවලා රට කන්න. කට හැකර උන්ගේ කට විතරයි. උඹලත් කටවල් අරගෙන උන්ගේ කුණු කතා අහගෙන ඉන්නවා.
     
    Aug 12, 2012
    4,169
    652
    0
    meka aththak kiyanna saakshi thiyenawada ? onema kenekuta puluwan chanda postarayak arakku bothalayak wate othala photo ganna. facebook eke hangi hangi pahara gahana ewunta erehiwa dadi piyawara gaththu dawasatai me mada sanguskruthiya nathi wenne. facebook nisa ada onema kenekuta wes walaagena onema madak gahanna puluwan. me de api nathi karanna one.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    බෝතල් කාලක් අරගෙන ඒකට පෝස්ටර් එකක් අලවලා ෆොටෝ ගහල ඕක හර්ෂගේ කියලා කියන්න තරම් ඇයි බයියලා බංකොලොත් වෙලා තියෙන්නේ. වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹලාට ඕන ඉස්කෝලේ නොගිය සෙට් එකක් යවලා රට කන්න. කට හැකර උන්ගේ කට විතරයි. උඹලත් කටවල් අරගෙන උන්ගේ කුණු කතා අහගෙන ඉන්නවා.

    :yes::yes::yes::yes:
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබලගේ මහින්ද උන්ගෙ නං ගහලා ඔරලෝසු සිල් රෙදි දුන්නට හර්ශ මෙච්චර බංකොලොත් නෑ බං :D:D ඔව්ව කියහන් ගොන්නුන්ට. මොන මෝඩයද මෙහෙම කරන්නේ ?උබ කවදාවත් උබෙ නම ගහල අරක්කු බෙදනවද ?? :D:D චන්දෙ ගන්න ?? අඩො උබ කටින් ඔව්ව කියන්න එපා මිනිස්සු හිනාවෙයි බං. පව් බං බයියෝ මෙව්ව හෙන මෝඩ ආතල් :D:D
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    උබලා ඊයේ සිරස සටන බැලුවද ...ඊයේ හර්ෂ කිව්වා නියම කතාවක් ..ලෝකය ආර්ථිකය කඩාගෙන වැටෙන කොට පොලි අනුපාතය 1.3% වෙනකන්ම් අඩුවේගෙන ඇවිල්ලත් ලංකාවේ ආණ්ඩුව පොලි අනුපාතය 6% තියාගෙන ඉදලා තියෙනවා ...එයාම පෙන්නුවා පසුගිය රජය මේ ගැන කලින් හිටිය ආර්ථික විද්වතෙක් අහලා යවපු වෙලාවේ එයා මේක ගොඩක් අනතුරු වැඩක් ..උපරිම 4% පවත්වා ගන්න කියල පිළිතුරු දීලා තිබ්බා .( ආර්ථික සංවර්ධන ලිපි ශීර්ෂය යටතේ )....එකෙන් උන දේ තමයි අද 1.3% පොලියක් තියෙද්දිත් 6% පොලියට අපි ගෙවන්න ඕනිලු ......4.7% ප්‍රතිශතයක් අපි අද වැඩිපුර ගෙවනවා ....මේ ප්‍රකාශය එතන හිටපු කලින් ආයෝජන අමාත්‍ය ( නම මටක නා බන් ) ප්‍රතික්ෂේප කලේ නෑ .....
    ....එක නිසා මට තේරුණ දෙය නම් රටේ මිනිස්සුන්ට වාසි දෙන්න පුළුවන් කම තියෙද්දිත් පසුගිය රජය එහෙම කලේ නෑ ......මේ දවස් වල මහින්ද කියන ඒවා ඇහුවම හිතුනා අපි අවුරුදු 9ක් නිදාගෙන ඉදලා ඇහැරුණ අයද කියලා ...අවුරුදු 9ක් පාලන බලය තියෙද්දී නොකරපු දේවල් කරන්න දැන් බලය ඉල්ලනවා ....අනේ මන්දා ....

    - බුද්ධිමත්ව චන්දය ප්‍රකාශ කරන්න
    - පක්ෂය පාට කුමක් උවත් තමන්ගේ ආසනයේ කෙනාට මනාපය දෙන්න
    - පක්ෂ පාට මොනවා උනත් දුෂණය ,මැරකම් කරපු අයව ප්‍රතික්ෂේප කරන්න

    ..මම නම් මේ පාර එක පරයෙක්ට දෙන්නේ නැ ..JVP එකට දෙනවා ..:D ....UNP , සන්ධානේ පරයෝ ඔක්කොම එකයි ...2010 චන්දෙ ඉල්ලන්න ආවට පස්සේ දැක්කේ මේ පාර චන්දෙදි ....පරයෝ ..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මූ කරන්නෙ බොරුව :rolleyes: :rolleyes:
    අතේ මාට්ටු වෙන මඩගහල මහින්දගෙ ඡන්ද කඩන එක කරන්නෙ ටොයියගෙ ක්‍රමේට :rofl: :rofl:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    සාමාන්‍ය පෙළ සමත් නැති එකෙක් රටේ ඉංජිනේරුවෝ පාලනය කරපු රටක් බන් මේක .දේශප්‍රේමිය ඇරෙන්න වෙන දෙයක් කියන්න දන්නේ නෑ ......එත් අපිට සාමාන්‍ය පෙළ සමත් නැත්තන් රජයේ රැකියාවකටවත් යන්න බෑ .....
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    උබලගේ මහින්ද උන්ගෙ නං ගහලා ඔරලෝසු සිල් රෙදි දුන්නට හර්ශ මෙච්චර බංකොලොත් නෑ බං :D:D ඔව්ව කියහන් ගොන්නුන්ට. මොන මෝඩයද මෙහෙම කරන්නේ ?උබ කවදාවත් උබෙ නම ගහල අරක්කු බෙදනවද ?? :D:D චන්දෙ ගන්න ?? අඩො උබ කටින් ඔව්ව කියන්න එපා මිනිස්සු හිනාවෙයි බං. පව් බං බයියෝ මෙව්ව හෙන මෝඩ ආතල් :D:D


    :yes::yes::yes::yes::yes::yes: :D:D:D:D:D:D
     
    බලද්දි හොඳම වහල්ලු ඉන්නේ යු එන් පි එකේ නේ..මුන් හිතන් ඉන්නේ හර්ෂ ලා මලෙන් ඉපදිලා කියලද?
    හැම පක්ෂයකම අන්තිමට අරක්කු බෙදනවා...ඒක යු එන් පිද සන්ධානයට කියලා වෙනසක් නැ........

    මමත් මුලින් හිතුව හර්ෂ කියන්නේ හොඳ මනුස්සයෙක් කියලා...මම අදටත් හිතනවා පාර්ලිමේන්තු ඉන්න ඕන පොරක් කියලා....රන්ජන් ලට වඩා හොඳයි.....

    මම පුද්ගලිකව දන්නවා හර්ෂ ඇමති වුනාට පස්සේ යු එන් පි කාරයෙක් ගේ නඩු යට ගහලා වැරදි කරපු එකෙක්ට ආයිත් EPF එකේ තනතුර දුන්නා
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    බෝතල් කාලක් අරගෙන ඒකට පෝස්ටර් එකක් අලවලා ෆොටෝ ගහල ඕක හර්ෂගේ කියලා කියන්න තරම් ඇයි බයියලා බංකොලොත් වෙලා තියෙන්නේ. වැදගත් මිනිස්සුන්ට මඩ ගහන්න එපා. උඹලාට ඕන ඉස්කෝලේ නොගිය සෙට් එකක් යවලා රට කන්න. කට හැකර උන්ගේ කට විතරයි. උඹලත් කටවල් අරගෙන උන්ගේ කුණු කතා අහගෙන ඉන්නවා.
    :yes::yes::yes::yes:
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    රට ගිනි තිබ්බේ කවුද ?

    77 සිට රට පාලනය කරපු එක්සත් ජාතික පක්ෂය රට ගිනි තිබ්බා. මේක වහන්න හදනවා අවස්ථාවාදී කුහක බොගර්ලා .
    ජාතිවාදී කෝලාහල ඇති කරලා දෙමල මිනිසුන්ගේ දේපල මංකොල්ල කන්න අවස්තාව දුන්නේ එක්සත් ජාතික පක්ෂය .
    ඒ වාගේම කොටින්ට ආයුධ මුදල් විතරක් නොවෙඉ හමුදා පුහුණුව දුන්නා . නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන්ට යටත් වෙන්න කියලා එන කලේකවුද ?
    මේ සල්ලි වලට කඩේ යන එකෙක්.

    88-89 පාරවල් පාරවල් ගානේ කොල්ලෝ මරල පිච්චිවේ. ජේවීපී එකට යුධ ගන්න වැඩ කරේ කකවුද ?

    අහු වෙන්න වෙන්න එපා එක්සත් ජාතික පක්ෂයට ඕකුන් පට්ට හොරු. කලින් වතාවේ රනිල් අවා ගමන් කර ලොකු චොම්පය් වලට බදු සහන දුන්නා. ඒ බදු සහන වලින් ජනතාවට කිසිම සුගතියක් උනේ නෑ .