කොහොමද වැස්ස

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    Long weekend trip එකක් යන්න හිටියේ පොලොන්නරුව or නුවරඑලිය. දෙනවා දොඹෙන් යන්න. හොඳ වෙලාවට ගියෙ නැත්තෙ.

    පොලොන්නරුවට නම් එහෙම ලොකු වැස්සක් නැතුව ඇති.

    ඒ අස්සේ ටකරං වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට එනවා නිදිමතක්..... 😘
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    Long weekend trip එකක් යන්න හිටියේ පොලොන්නරුව or නුවරඑලිය. දෙනවා දොඹෙන් යන්න. හොඳ වෙලාවට ගියෙ නැත්තෙ.

    පොලොන්නරුවට නම් එහෙම ලොකු වැස්සක් නැතුව ඇති.

    ඒ අස්සේ ටකරං වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට එනවා නිදිමතක්..... 😘
    Trip yanna kalin, wahalata ulu tikak daganin:angry:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    Long weekend trip එකක් යන්න හිටියේ පොලොන්නරුව or නුවරඑලිය. දෙනවා දොඹෙන් යන්න. හොඳ වෙලාවට ගියෙ නැත්තෙ.

    පොලොන්නරුවට නම් එහෙම ලොකු වැස්සක් නැතුව ඇති.

    ඒ අස්සේ ටකරං වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට එනවා නිදිමතක්..... 😘
    හොද වෙලාවට පුකෙන් යන්න දෙන්නෙ නෑ. දොබෙන් යන්න දෙන්නෙ. 😂😂😂
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    channels4_profile.jpg
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    අපේ වහල තෙමෙනවා බන් ඔය බාල්දි බේසම් තියල තියෙන්නෙ තෙමෙන තැන් වල. පොල් අතු දිරලා. අළුතින් සෙවිලි කරන්න ඕන.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,841
    1
    60,699
    113
    Mother Earth
    වැස්ස නිසා ගෙදර තෙමෙනවා. පොල් අතු වියා ගන්නත් බැරි වුණා. පොල් වතු තියෙන කෙනෙක් මට වේලිච්ච පොල් අතු දෙන්න පුළුවන් නම් මට මැසේජ් එකක් දාන්න. 🤷🏻‍♂️
     
    • Love
    Reactions: Identity