Long weekend trip එකක් යන්න හිටියේ පොලොන්නරුව or නුවරඑලිය. දෙනවා දොඹෙන් යන්න. හොඳ වෙලාවට ගියෙ නැත්තෙ.
පොලොන්නරුවට නම් එහෙම ලොකු වැස්සක් නැතුව ඇති.
ඒ අස්සේ ටකරං වහලෙට වැහි වතුර වැටෙන සද්දෙට එනවා නිදිමතක්.....