කොහොමද CPU ඒකට ගැලපෙන විදියට motherboard ඒක තෝරගන්නේ?
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Jul 11, 2021 #1 කොහොමද CPU ඒකට ගැලපෙන විදියට motherboard ඒක තෝරගන්නේ?
kasun090354t Well-known member Aug 21, 2011 24,321 36,436 113 කෑගල්ල Jul 11, 2021 #6 Cpu එක gen එකත් එක්ක දාන්න. හොද එකක් තෝරලා දේයි
Kevin_Fdo Well-known member Jan 12, 2019 4,661 2,097 113 𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷 Jul 13, 2021 #7 https://pcpartpicker.com/
salitha22 Well-known member Feb 8, 2015 7,060 1 12,147 113 Jul 13, 2021 #8 සොකට් එක ,චිප්සෙට් එක ,පෝට් ප්රමාණය ,එක්ස්පන්ෂන් කෙපබිටිලිස් ඕවා තමා H67 2nd gen H81 - 4th gen ඔය වගේ තියනවා
සොකට් එක ,චිප්සෙට් එක ,පෝට් ප්රමාණය ,එක්ස්පන්ෂන් කෙපබිටිලිස් ඕවා තමා H67 2nd gen H81 - 4th gen ඔය වගේ තියනවා
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Jul 13, 2021 #9 CPU eka Mokadda Model Eka danna AMD or INTel
KSPathirana Well-known member Apr 22, 2015 8,035 10,364 113 Jul 13, 2021 #10 Voltage said: Chipset, Socket Click to expand... Never forget TDP