old money style එකට අදින්නෙ කොහොමද

ndod1

Well-known member
  • Oct 28, 2023
    523
    355
    63
    old money style එකට අදින්නෙ කොහොමද බන් මෙහෙට ( sri lanka ) ගැලපෙන විදියට?

    ගොඩක් ම ඒකට හරියන වීඩියෝස් මම දැකලා තියෙන්නෙ සීතල රටවල් වලට මැච් වෙන විදියට නෙ
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    594
    933
    93
    කාන්තාරයේ
    නැමි පනාව ඔලුවෙ ගහගෙන ඉන්න ඕන කෝරලේ මහත්තයා වගේ. පොඩි වල් කමකුත් තියෙන්න ඕන එතකොට තමයි ගැලපෙන්නේ
     
    • Like
    Reactions: Naughty_kiththa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,714
    75,844
    113
    old money style එකට අදින්නෙ කොහොමද බන් මෙහෙට ( sri lanka ) ගැලපෙන විදියට?

    ගොඩක් ම ඒකට හරියන වීඩියෝස් මම දැකලා තියෙන්නෙ සීතල රටවල් වලට මැච් වෙන විදියට නෙ
    double pocket shirt එකක් ඇඳපන්, කඩි පුක කනවා වගේ ඉක්මනට ඇවිදපන් 🥴🥴
     

    JohnWatson99

    Well-known member
  • Sep 15, 2023
    761
    937
    93
    Busනාහිර

    Sri Lankan old money style​


    160404_srilanka15.jpg
    f4edf3badf69a3b4508a497509f188b6.jpg
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,998
    5,677
    113
    සුදු සරම, හම් සෙරෙප්පු දෙක. සුදු ශර්ට් එක. තඩි මාලෙයි තඩි බ්‍රේස්ලට් එකයි
     
    • Like
    Reactions: Naughty_kiththa

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,432
    5,134
    113
    සල්ලි තියෙනවානම් මොකක් ඇන්දත් එකයි . අනිත් අයව impress කරන්න ඕනා නිසානේ ඇත්තටම ඔයා old money ගැන හොයන්නේ ?
     

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    සල්ලි නැතුව නම් old money අදින්න එපා අඩු කුලේ උන්ටත් වඩා අනාත උන් old money fashion කරද්දි කුජීතයි, millionaire කෙනෙක් වගේනම් ඇදපන් එහෙම
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,084
    113
    sudu sarama + shirt eka adinnath puluwan
    habayi thaniyen bahinwanm set na

    normal loose pant eka + linnen loose white shirt eka + rolex or any kind of luxury watch eka
    genuine leather shoes deka
     
    • Like
    Reactions: ndod1

    Derek69

    Well-known member
  • Nov 27, 2024
    844
    1,080
    93
    දෙකයි ඕනි ඔහොම අදින්න
    බැනියමකුයි ජංගියකුයි ගනින්

    බනියම ජංගියට යට කරලා ඇදපන්

    ඒවා තමා නියම old ෆ්‍ෂන් බන්
     
    • Like
    Reactions: Naughty_kiththa

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ඇඟ හදා ගනිං

    කන්න නැතිව හැදිච්ච උන්ව පේනවා. පස්සේ ගිලලා ඌරො වගේ පිම්බිලා කියලා.