කොහොමද Dialog Reload කරන්නෙ 123 dial නොකර?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කොහොමද Dialog Reload කරන්නෙ 123 dial නොකර?

    මචන්ලා මම කවදාවත් Dialog connection එකක් use කරල නෑ. මෙක recharge කරන්න 123 dial නොකර USSD code එකකින් recharge කරන්න පුලුවන්ද? හරියට airetel වල *555# වලට card එකෙ pin no එක දාල කරනව වගෙ.
     

    aj_shehan

    Member
    Apr 11, 2009
    9
    0
    0
    Macho type 222and ur reload card number and press call.. thats an easy way to reload..

    e.g. 222xxxxxxxxxxxx and press call;)
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    thanks ඔකොටොම මම try එකක් දෙන්නම්.
     

    think_vision

    Member
    Jul 14, 2014
    2
    0
    0
    222 gahala card eka tiyana code eka gahala call karapan...
    tikakin call eka cut wenawa..
    msg ekak ai card eka watila kiyala
    222xxxxxxxxxxxxxxxxxxxxxxxxxx + call