කොහොමද koko app එකේ ලිමිට් එක වැඩි කරගන්නේ?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    සැලරි ස්ලිප් පෙන්නන්න ඕනද? එතකොට අපි දාන්න ඕන මොනවද? ස්ක්‍රීන්ෂොට් ද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,879
    1
    51,857
    113
    ප*යාගල
    sorry.com
    daraz ekata gewanna ba mata. Simplytek witharai hoda thanak ahuwune. Ubaa dnna ewa monwada thiyenne koko walin buy krnna puluwn ?

    Limit wadikrnna nm salary slip denna one

    සැලරි ස්ලිප් පෙන්නන්න ඕනද? එතකොට අපි දාන්න ඕන මොනවද? ස්ක්‍රීන්ෂොට් ද?
    Bank statement deela balanna salary slip nathnm
    ------ Post added on Dec 22, 2022 at 5:16 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    Ow bn Screen Shot akik dapn Last Month ake, Mama Limit eka vadi karagatta Salary Slip eka daala Mage dan Limit eka 90k
    මොකේ ස්ක්‍රීන්ෂොට් ද?

    daraz ekata gewanna ba mata. Simplytek witharai hoda thanak ahuwune. Ubaa dnna ewa monwada thiyenne koko walin buy krnna puluwn ?

    Limit wadikrnna nm salary slip denna one

    Bank statement deela balanna salary slip nathnm
    ------ Post added on Dec 22, 2022 at 5:16 PM
    එහෙමත් එකක්ද. 🙄
     
    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    කොහොම ද බං ඕකෙ installment වලට ගෙවන්න දෙන්නේ.
    මේකේ සීන් එක තියෙන්නේ උබ රු 30,000 ක බඩුවක් ගන්නවා කියමුකෝ, උබට වාරික තුනකින් ගෙවන්න ගන්න පුලුවන් (පොඩි ගානක් එකතු වෙනව) විශේශ දේ තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් උබ ගෙවනවා නම් එක පාර සම්පූර්න ගාන කැපෙනවා පස්සේ ඒක කාඩ් එකට වරික විදිහට දාන්න පුලුවන්.
    කොකෝ සීන් එකෙ උබට එක වාරිකයක් විතරක් ගෙවන්න පුලුවන්. උදා. 30,000 බඩුව, 10,000ක් දීලා ගන්න පුලුවන්. ඊලග මාසේ ඒ දිනේටම තව 10,000ක් දෙන්න ඕනේ. මාසේට වාරිකේ දාන්න බැරි උනොත් 1500+ ගානක් එකතු වෙනවා.

    එක පාර් සල්ලි දීලා ගන්න ඕනේ නැති එක තමයි වාසිය.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353

    අපේ credit rating එක වැඩි වෙනකොට limit වැඩි වෙනවා ඇති නේද? උන් හෙන risk එකක් අරන් කරන business එකක් නේ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    උන්ට call එකක් දීලා බලපන්

    Payoneer statement එකක් දීපං