Bank statement deela balanna salary slip nathnmසැලරි ස්ලිප් පෙන්නන්න ඕනද? එතකොට අපි දාන්න ඕන මොනවද? ස්ක්‍රීන්ෂොට් ද?

මොකේ ස්ක්‍රීන්ෂොට් ද?Ow bn Screen Shot akik dapn Last Month ake, Mama Limit eka vadi karagatta Salary Slip eka daala Mage dan Limit eka 90k
එහෙමත් එකක්ද.daraz ekata gewanna ba mata. Simplytek witharai hoda thanak ahuwune. Ubaa dnna ewa monwada thiyenne koko walin buy krnna puluwn ?
Limit wadikrnna nm salary slip denna one
Bank statement deela balanna salary slip nathnm
------ Post added on Dec 22, 2022 at 5:16 PM
දන්නේ නෑ බන්, තාම එකක්වත් අරගෙන නෑ.කොහොම ද බං ඕකෙ installment වලට ගෙවන්න දෙන්නේ.
Credit card ekak gamu installments walata. HNB hndai wageදන්නේ නෑ බන්, තාම එකක්වත් අරගෙන නෑ.
මේකේ සීන් එක තියෙන්නේ උබ රු 30,000 ක බඩුවක් ගන්නවා කියමුකෝ, උබට වාරික තුනකින් ගෙවන්න ගන්න පුලුවන් (පොඩි ගානක් එකතු වෙනව) විශේශ දේ තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් උබ ගෙවනවා නම් එක පාර සම්පූර්න ගාන කැපෙනවා පස්සේ ඒක කාඩ් එකට වරික විදිහට දාන්න පුලුවන්.කොහොම ද බං ඕකෙ installment වලට ගෙවන්න දෙන්නේ.
අපේ credit rating එක වැඩි වෙනකොට limit වැඩි වෙනවා ඇති නේද? උන් හෙන risk එකක් අරන් කරන business එකක් නේ.මේකේ සීන් එක තියෙන්නේ උබ රු 30,000 ක බඩුවක් ගන්නවා කියමුකෝ, උබට වාරික තුනකින් ගෙවන්න ගන්න පුලුවන් (පොඩි ගානක් එකතු වෙනව) විශේශ දේ තමයි ක්‍රෙඩිට් කාඩ් එකෙන් උබ ගෙවනවා නම් එක පාර සම්පූර්න ගාන කැපෙනවා පස්සේ ඒක කාඩ් එකට වරික විදිහට දාන්න පුලුවන්.
කොකෝ සීන් එකෙ උබට එක වාරිකයක් විතරක් ගෙවන්න පුලුවන්. උදා. 30,000 බඩුව, 10,000ක් දීලා ගන්න පුලුවන්. ඊලග මාසේ ඒ දිනේටම තව 10,000ක් දෙන්න ඕනේ. මාසේට වාරිකේ දාන්න බැරි උනොත් 1500+ ගානක් එකතු වෙනවා.
එක පාර් සල්ලි දීලා ගන්න ඕනේ නැති එක තමයි වාසිය.
credit card wage thamaiඅපේ credit rating එක වැඩි වෙනකොට limit වැඩි වෙනවා ඇති නේද? උන් හෙන risk එකක් අරන් කරන business එකක් නේ.