කොහොමද Video clips 2 ක් එකතුකරන්නෙ? ඔන පිලිවලට burn කරන්න&
මචං මගෙ ගාව 1.5GB Video (.avi) එකක් තියනව. හැබැයි මෙක 750MB files දෙකකට තියෙන්නෙ. මෙ files 2 ම quality එක වෙනස් වෙනෙ නැතුව එකට එක්කරන්න බැරිද?
මට මෙවගෙ video 4 ක් තියනව ( .avi and .mpg) එත් එව ඔයවගෙ 2 ට කඩල තියෙනෙ (එතකොට ඔකොම video clips/files 8 යි, එත් එතන හරියට නම් video 4 යි තියෙනෙ). මට එ ඔකොම 1 DVD එක්කට ගන්න ඔනෙ. එත්කොට කොමොමද මට ඔනෙ පිලිවලට play වෙන්න burn කරන්නෙ. මොකද මෙක burn කරල play කරන්න යදින් පිලිවලට තිබෙ නැත්තම් අවුල්නෙ. මගෙගාව Nero 10 තියෙන්නෙ එකෙන් පුලුවන්ද? වෙන මොකක් හරි ඔනෙ වෙයිද? windows movie maker වලිනුත් පුලුවන්ද මෙ වැඩෙ?

Last edited:

.ඒ වගේම WMM මෙවැනි
..වැඩි වැඩ වලට