කොහොමද Video clips 2 ක් එකතුකරන්නෙ? ඔන පිලිවලට burn කරන්න&

Ranga disa

Member
Oct 24, 2010
910
83
0

මචං මගෙ ගාව 1.5GB Video (.avi) එකක් තියනව. හැබැයි මෙක 750MB files දෙකකට තියෙන්නෙ. මෙ files 2 ම quality එක වෙනස් වෙනෙ නැතුව එකට එක්කරන්න බැරිද?
මට මෙවගෙ video 4 ක් තියනව (
.avi and .mpg) එත් එව ඔයවගෙ 2 ට කඩල තියෙනෙ (එතකොට ඔකොම video clips/files 8 යි, එත් එතන හරියට නම් video 4 යි තියෙනෙ). මට එ ඔකොම 1 DVD එක්කට ගන්න ඔනෙ. එත්කොට කොමොමද මට ඔනෙ පිලිවලට play වෙන්න burn කරන්නෙ. මොකද මෙක burn කරල play කරන්න යදින් පිලිවලට තිබෙ නැත්තම් අවුල්නෙ. මගෙගාව Nero 10 තියෙන්නෙ එකෙන් පුලුවන්ද? වෙන මොකක් හරි ඔනෙ වෙයිද? windows movie maker වලිනුත් පුලුවන්ද මෙ වැඩෙ?
:):):)
 
Last edited:

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world

    puluvan

    nero vala option 1k have , make your own dvd video(mathaka na ,eke- make movie kiyala eathi )eken puluvan habai k lite dalahitapan mokada avi files nea

    eke menu haduvahaki
     
    • Like
    Reactions: Ranga disa

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචන් windows movie maker එකෙන් අන්තිම ලේසි.ලේසි කියන්නේ හොටු වගේ..කරලම බලපන් ඒ නිසා ..
    සුටුස් ගාද්දී වැඩේ වෙනවා.අනික කොලටිය අවුල් නොවෙන ගානට අම්බානට MB ගාන
    අඩු කරගන්නත් පුළුවන්..මම එදා 700 එකක් 360 වගේ බැස්සුවා, එත් කොලටිය
    වෙනස් උනා කියල හිතන්න අමාරුම ගානට..300 වගේ අඩු කරාම නම් ටිකක් අවුල..
    උබ කරලා බලපන්, එලට එනවා..
     
    කතාව ඇත්ත බොස්. එත් මෙක හෙන වෙලාගන්න එකනෙ අවුල. computer එකම slow වෙනව.
     
    Last edited:

    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    එකෙන් හදදින් file එක play කරන්න ඉසරල ලසනට පෙන්න pic එකක් එහෙමත් දන්න පුලුවන්ද? හැබැයි එ video එකෙම සීන් එකක් තමා ඔනෙ.:):)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    කතාව ඇත්ත බොස්. එත් මෙක හෙන වෙලාගන්න එකනෙ අවුල. computer එකම slow වෙනව.

    එකෙන් හදදින් file එක play කරන්න ඉසරල ලසනට පෙන්න pic එකක් එහෙමත් දන්න පුලුවන්ද? හැබැයි එ video එකෙම සීන් එකක් තමා ඔනෙ.:):)
    මචන් high priority දීපන්.ඔතොකොට ඉක්මනට එනවා.
    මුලින්ම කියන්න අමතක උනා ගොඩක් Ram ඕනේ බන්..
    ඔව් එහෙම දාන්න Transition , තව සරල මට්ටමේ හදා
    ගැන්වීම් ටිකක් දාගන්න පුළුවන්. එකේම Pic එකක් ඕනේ නම්
    ඕනේ තැන Cap කරලා එක මුල තැනට ලස්සන Transition
    එකක් එක්ක දාන්න..

    Ps .. මම මේ සම්බන්දව ප්‍රවීනයෙක් නෙවේ:no:.ඒ වගේම WMM මෙවැනි
    කාර්යට ගත හැකි සරල මට්ටමේ එකක් බව සලකන්න:sorry:..වැඩි වැඩ වලට
    නෙවේ සරල වැඩට කියල හිතන් කරන්න..නැත්නම් තව ටිකකින් උබේ මොලේ
    විකාර කරලා යන්න ඒවා කියන්න අය එනවා..බොරු නම් බලපන්කො.. :lol:
     
    මෙක මචන් මගෙ පවිච්යට මට quality එක අඩු නොවි කරගන්න පුලුවන් හින්ද මෙක හොදයි.
     
    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    මෙක මචන් මගෙ පවිච්යට මට quality එක අඩු නොවි කරගන්න පුලුවන් හින්ද මෙක හොදයි.

    quality එක අඩු නොවි burn karanna num nero thamai

    uba movie maker 1ken edit kaloth burn karaddi ayeth convert venava...
    -menu 1k hadannath bane
    -effect vadi nero vala
    -convert vena speed vadi nero vala
    -passe save karapu project open karanna payaganak yanva...

    machan mama nero valin party DVD edit karapu nisai kiyanne try it....

    movie maker kiyanna montisory ayata....
     
    මචං මම Nero වලින් නෙවෙ burn කරන්නෙ windows7 වලින්. එක හරි ලෙසි බං. Nero වැඩ කෑලි වැඩිනෙ. Nero හරිම සංකිර්ණ වැඩිනෙ. :):)මම Video (Music Video නෙවෙ)burn කරන්නෙ backup එකක් විදිහට බං.
     
    Last edited: