ගලේ වටිනාකම තීරණය වෙන්නේ වර්ගය ගල් අනුව. ලයිට් බ්ලු සෆාය එකක්නම් පට්ට. පාටත් හොදට විහිදිලා තියෙනවා. හැඩේට අනුව ගගකින් හම්බුන මැණිකක්. ඕව තමයි කිකිලිබිජු වගේ මැණික් තිබුණ කියන කියමනේ උදාහරණ, රජකාලේ ඔයවගේ පුජාකරපු ඒවා ඒවා ගෝනිවල දාල එක්තරා පන්සලක තියෙනවා......... මණික විතරක් නෙමෙයි නෙළුම්මල් මුඩියේ ලස්සන බලපන්කෝ....... තව ඔයජාතියේ තැන් හයක් තියෙනවද මොකක්ද කියනවා........