කොහොමද_මැණික?

Misha_K

Member
Oct 23, 2017
1,150
1,616
0
:shocked: ලස්සනයිනේ

වටිනාකම කොච්චර වෙනවා ඇත්ද :baffled::baffled:
 

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    dakkama asai bung eka nam. paw wade ara minissunta. hithapan gatta gaman satuta. seconds keepayai ithn ae satuta. eeta wada hodai mun tika marala damma nam. dan ithn oka gana hitha hitha ma inna epai jeewitha kaalema. parampara gaanak goda yanna thibbe chacne eka
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,952
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගලේ වටිනාකම තීරණය වෙන්නේ වර්ගය ගල් අනුව. ලයිට් බ්ලු සෆාය එකක්නම් පට්ට. පාටත් හොදට විහිදිලා තියෙනවා. හැඩේට අනුව ගගකින් හම්බුන මැණිකක්. ඕව තමයි කිකිලිබිජු වගේ මැණික් තිබුණ කියන කියමනේ උදාහරණ, රජකාලේ ඔයවගේ පුජාකරපු ඒවා ඒවා ගෝනිවල දාල එක්තරා පන්සලක තියෙනවා......... මණික විතරක් නෙමෙයි නෙළුම්මල් මුඩියේ ලස්සන බලපන්කෝ....... තව ඔයජාතියේ තැන් හයක් තියෙනවද මොකක්ද කියනවා........
     

    Hashcode

    Active member
  • Jul 5, 2017
    718
    190
    43
    Badulla
    අහුවුණා ඒවා ඔහොම නම්..

    අහු නොවුන ඒවා ..
    පොලිසියත් එකතුවෙලා බෙදාගත්ත ඒවා..

    ඔය වගේ කොච්චර නම් තියෙන්න ඇත්ද ලංකාවේ :shocked::shocked:
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    nidan allanne ai kiyala hithenwa ban..oowa polawata walalenwata wada monawa hari krmayak haduwanm kala kanni nowena widihata oya dewal ..