කොහොම කතා කරනවටද කැමති උඹල?

මචං, බං, අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම


  • Total voters
    124
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    කොහොම කතා කරත් අවුලක් නෑ
    @NaiRobi මචන් අපේ පවුල මම හිතන්නේ ලොකු වෙන්නයි යන්නේ

    @NaiRobi = @Walter White = @yapa100 = @ruchira55 = @nalin0001

    මම තමා බැට්මෑන්.. ගමේ උන් මට කියන්නෙ සුදු අප්පො කියල. 😎
    තරහ වෙන්න එපා. බැට් මෑන් තට්ටයෙක් නෙමේ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    කොල්ලොනම් ඕනෙ එකක්..
    හැබැයි කෙල්ලෙක් මට බන්, මචන්, උබ ගාගෙන ආවොත් මට දිරවන් නෑ ඒක. කෙල්ලොන්ව කොල්ලන්ගෙ ලෙවල් එකෙන් තියාගන්න කැමති නෑ. කෙල්ලෙක්නම් ඒකි මට නම කියල කතා කරන්න ඕනෙ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    කොල්ලොනම් ඕනෙ එකක්..
    හැබැයි කෙල්ලෙක් මට බන්, මචන්, උබ ගාගෙන ආවොත් මට දිරවන් නෑ ඒක. කෙල්ලොන්ව කොල්ලන්ගෙ ලෙවල් එකෙන් තියාගන්න කැමති නෑ. කෙල්ලෙක්නම් ඒකි මට නම කියල කතා කරන්න ඕනෙ.
    මාත් ඔහොමයි. වට්ටි අම්මා සීන් එකේ උන්ව ආශ්‍රය කරන්නේ නෑ මාත්.
     
    • Love
    Reactions: NRTG and Flappybird

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,368
    100,247
    113
    මාත් ඔහොමයි. වට්ටි අම්මා සීන් එකේ උන්ව ආශ්‍රය කරන්නේ නෑ මාත්.
    Happy Good Vibes GIF by Mino Games
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016
    113
    උඹල දන්න අදුරන යාලුවෙක්, හිතවතෙක් උඹලට හැමදාම මචං(බං), අයියෙ, මල්ලි, සහෝදරයා හෝ උඹේ නම කියනවටද කැමති?

    මම නම් මචං කියන එකට ගොඩක්ම කැමතියි.
    Akkala malli babo
    Nangila aiiye
     
    • Like
    Reactions: NRTG

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    සහෝදරයා :sick:🤮 නැතුව ඕනි එකක්

    නම, අයියා, මල්ලි, මචන් ඕන එකක්.
    වයසට අදාළ විදියට
    අන්න ඒකයි, දැන් ඉන්න පොඩි පකයි එක්ක තමයි බැරි
    ------ Post added on Aug 16, 2024 at 1:02 PM